Business Registration

ȜMA X

Well-known member
  • Jan 25, 2012
    4,603
    776
    113
    Hamilton, NZ
    මචං BR එක ගන්නකොට plan වල copy එක්ක building එක අයිති කෙනාගෙන් ලියුමක් ඕනි කියනවා ග්‍රම නිලධාරි සහතික කරපු. ලියුම කෙහෙමද ලියන්නේ? දන්න කවුද ඉන්නෙ. :)
     
    Last edited:

    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,603
    776
    113
    Hamilton, NZ
    company eka gedara address ekata ganna. iita passe thaman kamathi thanaka business eka karanna. hetuwa thamai oya oya building ekan kawada hari giyoth aheth address change karanna weda godai.

    gedara address eka thama danne :yes:. gedara plans thathge namatane thiyenne machan. eyage letter ekak oni kiuwa. letter eka kohomada liyanne oni?
     
    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    ȜMA X;19906437 said:
    gedara address eka thama danne :yes:. gedara plans thathge namatane thiyenne machan. eyage letter ekak oni kiuwa. letter eka kohomada liyanne oni?

    මගේ කම්පැනි එක තියෙන්නෙත් ගෙදර ඇඩ්රස් එකට . ඔය මුකුත් ඕනේ උනේ නැහැ. හැබැයි මම රෙජිස්ටර් කලේ 19බර ගැන වල. දැන් ඕනෙද කියල නම් දන්නේ නැහැ.

    ඔය sole proprietor හැටියට නම් රේගිස්ටර් කරන්නේ - කෝකටත් සමාගම් මැදුරට ගිහින් ඇහුව නම් හරි
     
    • Like
    Reactions: ȜMA X

    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,603
    776
    113
    Hamilton, NZ
    මගේ කම්පැනි එක තියෙන්නෙත් ගෙදර ඇඩ්රස් එකට . ඔය මුකුත් ඕනේ උනේ නැහැ. හැබැයි මම රෙජිස්ටර් කලේ 19බර ගැන වල. දැන් ඕනෙද කියල නම් දන්නේ නැහැ.

    ඔය sole proprietor හැටියට නම් රේගිස්ටර් කරන්නේ - කෝකටත් සමාගම් මැදුරට ගිහින් ඇහුව නම් හරි

    dan illanwa machan. thanks help ekata :)

    +rep