මචන්ලා මම හිතන් ඉන්නේ BR (Business registration) එකක් ගන්න. 
Private limited එකක්. මට දැනගන්න ඕනේ හරියට කොච්චර වියදමක් මුලදී යනවද කියලා. Directors ලා 1යි එහෙමත් නැත්තම් 2යි. මේක ඉක්මනින්ම කරගන්න යන්න ඕනේ කොහෙටද? Minimum capital එකක් තියෙනවද Directors ලා දෙන්නෙක් හිටියොත්?
අනිත් ප්‍රශ්නේ තමයි මම කරන්නේ Web developing / Digital marketing. BR එක ගන්නේ මගේ නමට උනාට අපේ office එක තියෙන්නේ යාලුවෙක්ගෙ ගෙදර. මගේ නමට BR එක ගත්තොත් ඒක ප්‍රශ්නයක් වෙයිද? පොඩි සපෝර්ට් එකක් දීපන් මචන්.

Pvt Ltd magul oni na 