Business Registration

Commex

Well-known member
  • Nov 29, 2019
    2,020
    1,588
    113
    ලියවන පට්ටලයක් register කරද්දි form එක පුරවනකොට සැලකිලිමත් වෙන්න ඕනෙ මොන වගේ කරුණු ගැනද ?
     

    Commex

    Well-known member
  • Nov 29, 2019
    2,020
    1,588
    113
    export කරන්න අදහසක් තියෙනවා නම් අපනයනය කියලා සදහන් කරන්න ඕනෙද?

    මේකෙදි ගොඩක් වෙලාවට ලබා දෙන්නෙ සර්විසස්නෙ. එහෙම කලොත් හරියටම අපි එක්ස්පෝර්ට් කරන අයිටම් වල නම් දාන්න ඕනෙද?