ලියවන පට්ටලයක් register කරද්දි form එක පුරවනකොට සැලකිලිමත් වෙන්න ඕනෙ මොන වගේ කරුණු ගැනද ?
C Commex Well-known member Nov 29, 2019 2,020 1,587 113 Jul 31, 2025 #1 ලියවන පට්ටලයක් register කරද්දි form එක පුරවනකොට සැලකිලිමත් වෙන්න ඕනෙ මොන වගේ කරුණු ගැනද ?
SomiBoyz Well-known member Apr 24, 2016 1,533 1,682 113 Birmingham Jul 31, 2025 #2 Bump. Reactions: Commex
Mahesh Wanasinghe Well-known member May 28, 2023 14,598 15,156 113 New Zealand Jul 31, 2025 #3 up Reactions: Commex
C Commex Well-known member Nov 29, 2019 2,020 1,587 113 Jul 31, 2025 #4 export කරන්න අදහසක් තියෙනවා නම් අපනයනය කියලා සදහන් කරන්න ඕනෙද? මේකෙදි ගොඩක් වෙලාවට ලබා දෙන්නෙ සර්විසස්නෙ. එහෙම කලොත් හරියටම අපි එක්ස්පෝර්ට් කරන අයිටම් වල නම් දාන්න ඕනෙද?
export කරන්න අදහසක් තියෙනවා නම් අපනයනය කියලා සදහන් කරන්න ඕනෙද? මේකෙදි ගොඩක් වෙලාවට ලබා දෙන්නෙ සර්විසස්නෙ. එහෙම කලොත් හරියටම අපි එක්ස්පෝර්ට් කරන අයිටම් වල නම් දාන්න ඕනෙද?
Kalegana Well-known member Sep 23, 2007 31,455 67,002 113 Kuwait-Galle Jul 31, 2025 #5 කෝ කවුරුවත් නැද්ද???? Reactions: Commex