@pradeepsu low risk??..
Up..
මහන්සි වෙන්න බැරි නම් , කඩ කාමර ටිකක් හදල කුලියට දෙන්න
business කරනවා නම් මහන්සිවෙන්න ඕන.
distributor එකක් වගේ උනත් shape ,
මහන්සි වෙන්න පුළුවන් නම් කෑම කඩයක් , හොද profit එකක් - daily
seasonal businesses කරන්න පුළුවන් නම්, එකත් හොදයි. කරවල, බිත්තර , පොල්
තමන් දන්න දෙයක් කරන්න, තනියෙන් උනත් ගේම ගහන්න පුළුවන් එතකොට.