Questions Business

Hiruka29

Junior member
  • Oct 3, 2021
    58
    17
    8
    ප්‍රයිවෙට් කම්පැනි එකකට වැඩ කරන ගමන් තමන්ගේ කියලා company එකක් register කරන්න පුලුවන්ද ?
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,883
    113
    ඔයාගේ employment agreement එකේ එහෙම බෑ කියල තියේනම් බෑ.. මං වැඩ කරන company එකේ තියෙන්නෙ company එකේ products වලට competitive product හදන company එකක මොනම post එකක්වත් තියෙන්න බෑ කියල.. වෙන business කරනවා නම් company hr and legal teams දැනුවත් කරලා තියෙන්න ඕන
     
    • Like
    Reactions: Kolama and Hiruka29

    hesian99

    Well-known member
  • Jul 17, 2020
    3,381
    4,254
    113
    Gampaha
    ඔයාගේ employment agreement එකේ එහෙම බෑ කියල තියේනම් බෑ.. මං වැඩ කරන company එකේ තියෙන්නෙ company එකේ products වලට competitive product හදන company එකක මොනම post එකක්වත් තියෙන්න බෑ කියල.. වෙන business කරනවා නම් company hr and legal teams දැනුවත් කරලා තියෙන්න ඕන
    Khmd mattu wenne haduwot ?