Buy a Laptop - Help

පංචායුධ

Junior member
  • Apr 10, 2010
    484
    23
    18
    39
    over the moon
    මචන්ලා... මට 60000-75000 අතර ගානකට ගන්න පුලුවන් හොද කල් පවතින ලැප්ටොප් එකක් ගන්න ඔන..

    මගෙ ලොකු අවශ්‍යතා නෑ.. presentation හදන්න.. සින්දුවක් අහන්න.. ෆිල්ම් එකක් බලන්න වගේ වැඩ තියෙන්නෙ.. හැබයි durable වෙන්න ඔන..

    ලොකු ගානක් යට කරල ගන්න යන්නෙ.. එක හින්ද මගෙ අවශ්‍යතා වලට ගැලපෙන කල් පවතින ලැප්ටොප් එකක් ගන්න උදව් කරන්න මට..

    ස්තූති..