Buy And Sell!

akhilapraveen

Active member
  • Jun 2, 2008
    335
    72
    28
    කට්ටිය ගාව විකුනන්න එහෙම එක එක ජාතියේ බඩු ඇතිනේ. මාත් මේ ලගදි දැක්ක site එකක් තමා SLDeal.com
    මේක මේ අපේ campus එකේ වැඩක්ලු. එක නිසා මාත් මේ පොඩි support එකක් දෙන්න හැදුවේ.
    වැඩේ නම් මරු. ඕනේම දෙයක් sell කරන්න Buy කරන්න පුළුවන්. අනික ඔය Ads එහෙම මුකුත් නැ.
    වැඩේ 100% ෆ්‍රී.

    මොනවහරි විකුනන්න තියනවනම් දාපල්ලා!

    එළකිරි එහෙනම් මම කැපුන!
     
    nalinweer

    Well-known member
  • Sep 12, 2009
    1,978
    360
    83
    කට්ටිය ගාව විකුනන්න එහෙම එක එක ජාතියේ බඩු ඇතිනේ. මාත් මේ ලගදි දැක්ක site එකක් තමා SLDeal.com
    මේක මේ අපේ campus එකේ වැඩක්ලු. එක නිසා මාත් මේ පොඩි support එකක් දෙන්න හැදුවේ.
    වැඩේ නම් මරු. ඕනේම දෙයක් sell කරන්න Buy කරන්න පුළුවන්. අනික ඔය Ads එහෙම මුකුත් නැ.
    වැඩේ 100% ෆ්‍රී.

    මොනවහරි විකුනන්න තියනවනම් දාපල්ලා!

    එළකිරි එහෙනම් මම කැපුන!

    Ko Yako Link eka Dapan.

    :baffled::baffled::baffled: