Buy Bitcoins With PayPal...

Sahitha

Well-known member
  • Sep 1, 2006
    747
    610
    93
    Piliyandala
    මචං මේ site එකක් තියනවා VirWoX කියල. ඒකෙන තමා මමත් ගත්තේ. හැබැයි ෆී එක වැඩි ගොඩක්. $41 එකක් use කරලා ලැබුනේ මට $27ක වගේ. වෙන sure site එකක් ගැන නං දන්නේ නෑ. එත් cex.io එකෙන් අපිට card එකෙන් ගන්න පුළුවන්. එත් minimum $62ක් විතර ගන්න ඕනේ. ඒ ගන්නත් account එක verify කරගන්න ඕනේ. එක ටිකක් කට්ටක්... try කරලා බලන්නකෝ..

    මේ තියෙන්නේ VirWoX එකෙන් ගන්න විදිය ගැන...

    https://www.buybitcoinworldwide.com/en/buy-bitcoin-paypal/