PoweruseR:21874855 said:machan oya ganata wahana balanna epa ban .. marana thamai kara gahanna wenne .. aduwa 20k wath ona hari haman ekak ganna
Oya ganatat hoda condition vahaayak ganna puluvan.hoyanna vutarai tiyenne.hevvoth hambenava.habai abs .air bag na.options na


body දිරල නත්තම්. විශේෂයන් floor board හොදට බලන්න යට රිංගල/ උඩ දාල අනිවා බලන්න. engine parts ඕන තරම් තියනවා engine එකක් තියල හරි දුවන්න පුළුවන් body floor board හොදිනම්. අනිත් දේ තමයි වීදුරු සේරම වහල වතුර බාල්දි 3,4ක් ගහල බලන්න ඈතුල තෙමෙනවද කියල. windscreen viper එක යට තියෙනවා පීල්ලක් windscreen එකට වතුර ගහල බලන්න තෙමෙන්වද කියල ඒ පීල්ලෙන්. ඒ වතුර වැටෙන්නේ කෙලින්ම driver, passenger ගේ කකුල උඩට. wiring එකත් original විදියට තියෙනවද කියල බලන්න නැත්තම් පොඩි වැඩක් කරන්නත් කොනක ඉදන් බලන්න ඕන. heat gauge එක එහෙම වැඩ කරනවද බලන්න.