මට වාහනයක් ගන්න ඔන මචංලා.
8-10 ලෑස්ති කරන් හිටියා. ගෙදර වැඩ ටිකකට අම්මා ඉල්ලුව නිසා දැං මට අතේ තියෙන්නේ 3-4 ක් වගේ
ගන්න හොද වන්ඩියක් කියන්න
තනි පාවිච්චියට. තාම තනිකඩයා නිසාත් කොලු කමට ගැලපෙන කාරයක් කියනවානම් කැමති්. වාහනයක් ගන්න බලන්න යන්නනම් මස්සිනා ඉන්නවා ඉන්ස්පෙක්ෂන් වලට.
උදාව් කරන්න පිස්

(විහිළුවක් බං මම ජෝතිෂය විශ්වාස කරන්නෑ ඒත් අතේ තියන තුට්ටු දෙක වියදම් කරලා පිස්සු නටන්න ඒපා)