Buy photo copy machine...

මරුසිරා

Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    මචන් මෙන්න තැන් ටික
    1.kyocera ceylon business appliances dehiwala / bambalapitiya
    pc house අරගන්න නම් එපා අනාතයි
    2.canon metropolitan

    3.toshiba john keels

    4 sharp browns


    කොහෙන් ගත්තත් pc house එකෙන් ගත්තොත් sory dot com තමයි එනිසා වගකීමක් ඇති සාමාන්‍යයෙන් අලුතින් එකක් නම් අවුරුද්දක් වගකීම සහ නොමිලේ service එක අවුරුද්දක් දෙන්න ඕනේ
     
    • Like
    Reactions: yktsandaruwan