මම දැකල තියනවා සමහර අය PR1,2,3,4 etc sites sell කරනවා. එහෙම site ගන්නකොට අපි බලන්න ඕනේ දේවල් මොනවද ? Adsence එක්කම ගත්තම බලන්න ඕනේ දේවල් මොනවද ? Adsence එක්ක ගන්නකොට adsence payment අපිට එන්නේ කොහොමද ?
මට මචන්ලා පොඩ්ඩක් පැහැදිලි කරලා දීපල්ලා...
මට මචන්ලා පොඩ්ඩක් පැහැදිලි කරලා දීපල්ලා...
