Submersible Pump Buying Help

lilman

Well-known member
  • May 10, 2009
    40,160
    53,167
    113
    Colombo

    Submersible Pump එකක් ගද්දි බලන්න ඕනේ දේවල් මොනවද ?


    මේ සෙට් එකේ ඒවා හොඳයි ද ? එකක් තෝරාගන්නේ කොහොමද ? නෝමල් ලිඳකට ?
    https://www.singersl.com/product/singer-submersible-pump-100ft-10hp

    මේකෙන් අපිට ඕනේ වෙලාවට වතුර ගහගෙන ගලවල තියන්න පුලුවන්ද ? :rolleyes:

    @NEMISIS
     
    • Haha
    Reactions: 2osama

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,357
    19,458
    113
    Colombo
    මම personally submersible pump ගැන ලොකුවට හොයල නැහැ. නිකං pump ගැන දන්න දේවල් වලින් මේ ටික දාන්නෙ

    Singer අවුලක් වෙන එකක් නැහැ. සාමාන්‍ය ඒව නං සිංගර් ඒව ගොඩක් කල් යූස් වෙන ඒව දැකලා තියනවා, submersible ඒවත් අවුලක් වෙන්න විදියක් නැහැ

    submersible එකක්ම යූස් කරපු කෙනෙක්ගෙ reply එකකුත් බලන්න

    මේකෙන් අපිට ඕනේ වෙලාවට වතුර ගහගෙන ගලවල තියන්න පුලුවන්ද ?
    මේක නං අවුලක් නැහැ
    මොකද මම දැකලා තියනවා බඩු රෙන්ට් කරන් තැන් වලත් ඕව තියනවා සහ ලිං ඉහින අයත් ඕව තමා අරන් එන්නෙ. ඒ කියන්නෙ ඔය ගලවලා අරන් තියන එක කිසිම අවුලක් වෙන එකක් නැහැ
    හැබැයි එහෙම කරන එකේ තේරුම මොකද්ද. කවුරු හරි ගලවගෙන යයි කියලාද
     
    • Love
    Reactions: lilman

    lilman

    Well-known member
  • May 10, 2009
    40,160
    53,167
    113
    Colombo
    කවුරු හරි ගලවගෙන යයි කියලාද

    ඔව්. වත්ත පහල ලිඳක් තියනවා. පැල වලට/ගස් වලට වතුර දාන්න වගේ තමයි ඕනේ වෙන්නේ බන්

    මේකේ මේ අඩි & horse power සින් එක මොකක්ද ?
     

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,472
    5,858
    113
    Umbey lindey gambura kochcharak da. Total head eka thama balanna ona.. eka balanne nathuwa podi motor ekak dammoth sahena welawak yanawa tank eka pirenna.. anek eka thama lindey capacity eka.. samahara lin thiyanawa echchara wathura unawa nah. Man moda wadak kara gaththa 2inch high power ekak dala.. linda hindenawa winadi 10..

    Singer ganna epa.. agromax ekak ganin badu hondai..

    https://agromax.lk/submersible-pumps

    Lindata dana ekak ne umba balanne.. lindey gambura ona.. lindey indan flat kochchara durak yanawada ona..eeta passe bima indan tank eke usa.. for example. ( linde gambura 6m + linde indan flat yanawa 10 m ( 10/10=1 m total head ) + bima indan tank ekata 10m .= 6+1+10= 17 m total head ekak support karana ekak ganin
     
    • Like
    Reactions: lilman

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,059
    72,194
    113
    මාලඹේ
    මේකෙන් අපිට ඕනේ වෙලාවට වතුර ගහගෙන ගලවල තියන්න පුලුවන්ද ? :rolleyes:
    ගලවලා අල්මාරියේ දාපං නැත්නම් කලු කුබි එනවා😬