මම personally submersible pump ගැන ලොකුවට හොයල නැහැ. නිකං pump ගැන දන්න දේවල් වලින් මේ ටික දාන්නෙ
Singer අවුලක් වෙන එකක් නැහැ. සාමාන්‍ය ඒව නං සිංගර් ඒව ගොඩක් කල් යූස් වෙන ඒව දැකලා තියනවා, submersible ඒවත් අවුලක් වෙන්න විදියක් නැහැ
submersible එකක්ම යූස් කරපු කෙනෙක්ගෙ reply එකකුත් බලන්න
මේකෙන් අපිට ඕනේ වෙලාවට වතුර ගහගෙන ගලවල තියන්න පුලුවන්ද ?
මේක නං අවුලක් නැහැ
මොකද මම දැකලා තියනවා බඩු රෙන්ට් කරන් තැන් වලත් ඕව තියනවා සහ ලිං ඉහින අයත් ඕව තමා අරන් එන්නෙ. ඒ කියන්නෙ ඔය ගලවලා අරන් තියන එක කිසිම අවුලක් වෙන එකක් නැහැ
හැබැයි එහෙම කරන එකේ තේරුම මොකද්ද. කවුරු හරි ගලවගෙන යයි කියලාද