Buy & Sell.EK

sherlock

Well-known member
  • Jun 11, 2008
    17,619
    939
    113
    221/B Baker Street London
    Buy & Sell.EK තමා Elakiri.com එකේ භාණ්ඩ හා සේවා විකුණන මිලට ගන්න පුලුවන් අලුත්ම තැන.අලුත් හෝ පැරණි ඕන දෙයක් ගැන විස්තර මෙතන පල කරලා දැන්වීමක් දාන්න පුලුවන්.:)

    ඔබ කල යුත්තේ ඔබගේ භාණ්ඩයේ/සේවාවේ කෙටි විස්තරයක් සමග භාණ්ඩයේ/සේවාවේ ඡායාරූපයක් එකතු කිරීම පමණි.:P


    මීට අමතරව හුවමාරු කිරීම්ද මෙතන කරන්න පුලුවන්.අලුතින්ම විකුණන්න තියන දේවල් අන්තිම පිටුවට ගියාම බලා ගන්න පුලුවන්.

    කවුරුහරි මොනවාහරි දෙයක් කිසියම් මිලකට හොයනවානම් ඒකත් මෙතන පල කරන්න පුලුවන්.



    කොන්දේසි

    1. විකිනීම අවසන් කල භාණ්ඩ ගැන අයිතිකරු මෙහි දන්වා සිටිය යුතුය.

    2. විකුණන භාණ්ඩ සම්බන්ධව අයිතිකරු වගකීමට බැදී සිටී.

    3. අපගේ වෙබ් සයිට් එකේ (Elakiri.com) ගරුත්වයට හානි පැමිනෙන කිසිම භාණ්ඩයක් හෝ සේවාවක් මෙහි පල කිරිම සපුරා තහනම් වේ.

    එහෙනම් සියල්ලන්ටම ජය වේවා.:)
     

    sherlock

    Well-known member
  • Jun 11, 2008
    17,619
    939
    113
    221/B Baker Street London
    nokia-n97-keyboard.jpg



    Nokia N97 good condition Rs.12,000 or Exchange

    General 2G Network GSM 850 / 900 / 1800 / 1900
    3G Network HSDPA 900 / 1900 / 2100
    HSDPA 850 / 1900 / 2100 - American version
    SIM Mini-SIM
    Announced 2008, November. Released 2009, June
    Status Discontinued
    Body Dimensions 117.2 x 55.3 x 15.9 mm, 88 cc (4.61 x 2.18 x 0.63 in)
    Weight 150 g (5.29 oz)
    Keyboard QWERTY
    Display Type TFT resistive touchscreen, 16M colors
    Size 360 x 640 pixels, 3.5 inches (~210 ppi pixel density)
    - Handwriting recognition
    Sound Alert types Vibration; MP3 ringtones
    Loudspeaker Yes, with stereo speakers
    3.5mm jack Yes
    Memory Card slot microSD, up to 16GB
    Internal 32 GB storage, 128 MB RAM
    Data GPRS Class 32
    EDGE Class 32
    Speed HSDPA, 3.6 Mbps
    WLAN Wi-Fi 802.11 b/g, UPnP technology
    Bluetooth Yes, v2.0 with A2DP
    USB Yes, microUSB v2.0
    Camera Primary 5 MP, 2592x1944 pixels, Carl Zeiss optics, autofocus, LED flash, video light, check quality
    Features Geo-tagging
    Video Yes, VGA@30fps
    Secondary Yes, VGA@15fps
    Features OS Symbian OS v9.4, Series 60 rel. 5
    CPU 434 MHz ARM 11
    Sensors Accelerometer, proximity, compass
    Messaging SMS, MMS, Email, Push Email, IM
    Browser WAP 2.0/xHTML, HTML, Adobe Flash Lite
    Radio Stereo FM radio with RDS, Visual radio; FM transmitter
    GPS Yes, with A-GPS support; Nokia Maps
    Java Yes, MIDP 2.1
    Colors White, Black
    - MP3/WMA/WAV/eAAC+ music player
    - WMV/RealVideo/MP4 video player
    - TV-out
    - Voice command/dial
    - Document viewer (Word, Excel, PowerPoint, PDF)
    - Video and photo editor
    - Predictive text input
    Battery Standard battery, Li-Po 1500 mAh (BP-4L)
    Stand-by Up to 432 h (2G) / 408 h (3G)
    Talk time Up to 9 h 30 min (2G) / Up to 6 h (3G)
    Music play Up to 40 h
     
    Last edited:

    binoj

    Well-known member
  • Dec 21, 2007
    3,495
    455
    83
    CA
    මමම වැඩ ඇල්ලුවා


    iPad 3 5GS Android 5.0
    7"WSVGA (1024x600)
    16M TFT
    3MP AF camera+1.3MP
    VT Full HD WIFI 4G+5G Original
    complete set
    Made in USA

    Rs.30,000.00 or Exchange with laptop

    IPAD wala Android da tiyenne ? :shocked::shocked:
     

    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    මමම වැඩ ඇල්ලුවා


    iPad 3 5GS Android 5.0
    7"WSVGA (1024x600)
    16M TFT
    3MP AF camera+1.3MP
    VT Full HD WIFI 4G+5G Original
    complete set
    Made in USA

    Rs.30,000.00 or Exchange with laptop

    MIC-100-EBAY3.gif


    8210600252_d1d9823468_k.jpg
    Orginal pic

    iPad wala koheda ban Android? :eek: :baffled:
    arath Android 5.0 tama plan karanawa :rofl: 4.2 tama latest released android os

    ubama dan kiwa ne wancha epa kiyala e hinda dahan oka fake ekak kiyalat :rofl:
     
    Last edited:

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    මමම වැඩ ඇල්ලුවා


    iPad 3 5GS Android 5.0
    7"WSVGA (1024x600)
    16M TFT
    3MP AF camera+1.3MP
    VT Full HD WIFI 4G+5G Original
    complete set
    Made in USA

    Rs.30,000.00 or Exchange with laptop

    Ipad වල කොහෙද බන් Android තියෙන්නේ අනික Android 5.0 version එකක් තව ඇව්ල්ලත් නෑ මේක Fake ipad එකක් :P
     

    sherlock

    Well-known member
  • Jun 11, 2008
    17,619
    939
    113
    221/B Baker Street London
    To: kmc madushan , binoj , Thilinacba

    8210662270_aecea775ed_z.jpg



    8209568943_cda6ddd928_c.jpg


    Orginal box :)

    Machanla orginal box eke thibba widiya thma post kale.anyone can trust or not .
    mata boruwak karala wedak ne:no:

    anith eka meka lankawen gaththa ekak newe.:)
     

    natta_gahe

    Active member
  • Jan 5, 2011
    422
    53
    28
    මමම වැඩ ඇල්ලුවා


    iPad 3 5GS Android 5.0
    7"WSVGA (1024x600)
    16M TFT
    3MP AF camera+1.3MP
    VT Full HD WIFI 4G+5G Original
    complete set
    Made in USA

    Rs.30,000.00 or Exchange with laptop

    MIC-100-EBAY3.gif


    8210600252_d1d9823468_k.jpg
    Orginal pic

    USA wala meka hadala mahansi athi :P... hik hik iPad with Android
     

    natta_gahe

    Active member
  • Jan 5, 2011
    422
    53
    28
    මමම වැඩ ඇල්ලුවා


    iPad 3 5GS Android 5.0
    7"WSVGA (1024x600)
    16M TFT
    3MP AF camera+1.3MP
    VT Full HD WIFI 4G+5G Original
    complete set
    Made in USA

    Rs.30,000.00 or Exchange with laptop

    IPAD wala Android da tiyenne ? :shocked::shocked:


    අඩෝ මුටම ගැලපෙන් Avatar එක දාගෙන ඉන්න.... මුට මී හරක කියුවොත් උන්ටත් අපහාසයක්
     

    natta_gahe

    Active member
  • Jan 5, 2011
    422
    53
    28
    iPad wala koheda ban Android? :eek: :baffled:
    arath Android 5.0 tama plan karanawa :rofl: 4.2 tama latest released android os

    ubama dan kiwa ne wancha epa kiyala e hinda dahan oka fake ekak kiyalat :rofl:

    මේ පිස්සු හු#$@$ පටන් අරන් තියෙන්නෙම වංචාවකින්.... හික් හික් හික්.... අඩෝ කඩේ වහල පල ගෙදර උඹෙ ගෑනි තනියම. නැත්තම් උඹෙන් බඩු ගත්ත උන් උඹෙ ගෙදර පෝලිම් ගහයි :දිව එළියට:
     

    natta_gahe

    Active member
  • Jan 5, 2011
    422
    53
    28
    To: kmc madushan , binoj , Thilinacba

    8210662270_aecea775ed_z.jpg



    8209568943_cda6ddd928_c.jpg


    Orginal box :)

    Machanla orginal box eke thibba widiya thma post kale.anyone can trust or not .
    mata boruwak karala wedak ne:no:

    anith eka meka lankawen gaththa ekak newe.:)

    කොල්ලෝ ඕක ෆේක් එකක්...iPad කියන්නෙ ඇපල් ගහන එකට විතරයි. ටැබ් එකක් උන පලියට ඒක iPad වෙන්නෙ නෑ....අපේ උන් ඕකෙ තේරුම දන්නෙ නෑ..හැම MP3/MP4 පPlayer එකකටම iPod කියල කියන්නෙ..