අද ගෙනාවෙ ගොඩක් අයට වැදගත් වෙන තව කට්ටියට වැඩක් නොවෙන දෙයක්. මේකෙ නම Bitrefill මේකෙන් අපිට ගොඩක් වැඩ කරගන්න පුලුවන්. පොඩි Fee එකක් යනවා. ඒත් හදිස්සියට Reload එකක් එහෙම දාගන්න වැදගත් වෙයි 
Account එකක් හදාගෙනත් පුලුවන් Guest විදිහටත් වැඩ කරන්න පුලුවන්.
මේවාට 50-3000 අතරෙ Reload දාගන්න පුලුවන්.
මේ තියෙන්නෙ Travel වලට අදාළ ඒවා
මේකෙන් Steam games, G2A Coinsඋනත් ගන්න පුලුවන්.
අනිත් දෙක තමා Viber USD හා Reddit Gold මේවා තමා ලංකාවට සපෝර්ට් කරන්න තව දේවල් ගොඩක් ඇති
මේක මං Try කරල තියනවා. කිසිම අවුලක් ගිහින් නෑ. දැනට 10000+ Transactions කරල තියනවා.ඒකත් Refund කරන්න Wallet ID එක ගහපු ගමන් මගේ Wallet එකටම ආවා
බායි බායි

Account එකක් හදාගෙනත් පුලුවන් Guest විදිහටත් වැඩ කරන්න පුලුවන්.
මේවාට 50-3000 අතරෙ Reload දාගන්න පුලුවන්.
- Hutchison Sri Lanka
- Airtel Sri Lanka
- Etisalat Sri Lanka
- Dialog Sri Lanka
- Mobitel Sri Lanka
- Suntel Sri Lanka
මේ තියෙන්නෙ Travel වලට අදාළ ඒවා

- Flightgiftcard USD
- HotelGift USD
- Hotels.com USD
මේකෙන් Steam games, G2A Coinsඋනත් ගන්න පුලුවන්.
- G2A Coins
- Steam Euro Voucher
- Steam USD Voucher

Last edited: