Buying a External HDD

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    එන්න ඇතුලට.... බය වෙන්න දෙයක් නෑ...
    කිව්වම අහලා වරකෝ ඉතිං

    -
    -
    -
    --
    -


    මචංලා අපේ ඔෆිස් එකට 1 TB හෝ 2 TB Portable HDD එකක් ගන්න උවමනා වෙලා තියෙනවා..
    මිල ගනං කොහොම ද ?
    ඔයාලා දන්න විදිහට මොකක්ද හොදම බ්‍රෑන්ඩ් එක ?
    මේ හාඩ් එකක් ගනිද්දි සැලකිලිමත් වෙන්න ඕන දේවල් මොනවද ?
    පොඩ්ඩක් පැහැදිලි කරන්නකො...

    ඊබේ එකෙනුත් මේවා ගෙන්වන්න පුලුවන්ද ? :rolleyes:
    ලොකු උදව්වක් මචංලා...:D
    බම්ප් එකක් වත් දාගෙන යන්න :yes:
     
    Last edited:

    Our WaY

    Member
    Jul 20, 2010
    138
    18
    0
    Lankawe
    pitin hard ekak aragena case ekakata gaha gatthoth hoda nadda?mata hithuna de kiwwe hoda naraka danne na labayi wagee ekayi kiwwe.danna aya help karayi
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly

    මොනාද ඇස් කරකවන්නෙ..
    WD ගනින්


    93.gif
     
    • Like
    Reactions: Dinushasankalpa