Buying a External HDD

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත

    http://www.ebay.com/bhp/sata-to-usb
    සාට ටු යූ එස් බී කේබල්ස් තියෙනව :yes: :yes:
    මටත් තියෙන අවුල හාඩ් එක ඔන් එකේ තියෙද්දි usb එකෙන් ඩිස්කනෙක්ට් කලාට හානියක් වෙන්නැද්ද කියන එකයි :yes: :yes:
    බර නං මොකක්ද බං.. ඕකත් බරක්ද...
    ලී පෙට්ටිය ඇතුලට දුනු ටිකක් දානව ගැස්සුනාට මොකුත් වෙන්නැති වෙන්න :yes: :yes:
    :eek: බලන්න ඕනේ බං
    ඔපිසියේ උං කැමති වෙයිද දන්නෑ :sorry:
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    :eek: බලන්න ඕනේ බං
    ඔපිසියේ උං කැමති වෙයිද දන්නෑ :sorry:

    :D :D :D
    කැමති වෙන්නෑ :D :D
    අවශ්‍යතාවයට හරියන්න නිශ්පාදන වික්කෙ ඉස්සර :D :D :D
    දැන් කරන්නෙ අවශ්‍යයතාවයක් අලුතෙන් හදල නිශ්පාදන විකුණන එක :D :D :D
    උන්ට ඕකෙ ඇඩ්වාන්ටේජස් ගැන නිතර නිතර කියපං :D :D
    ගොබෙල්ස් න්‍යායට අනුව ගේම ගහපං :baffled:
    නිකංම විකුණගත්තෑකි :lol:
     
    Kudnadun

    Well-known member
  • Feb 21, 2009
    2,239
    376
    83
    ...මූදුකරේ...
    pitin hard ekak aragena case ekakata gaha gatthoth hoda nadda?mata hithuna de kiwwe hoda naraka danne na labayi wagee ekayi kiwwe.danna aya help karayi
    ඒක නම් හරියන්නේ නෑ බන්..
    Hard එකට කෙලවෙන්න තියෙන ඉඩ වැඩ්යි..
    WD තමා Hard නම්.. Desktop/Laptop/External ඕන එකකට..
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    12,838
    9,202
    113
    එක තැනක නෑ
    pitin hard ekak aragena case ekakata gaha gatthoth hoda nadda?mata hithuna de kiwwe hoda naraka danne na labayi wagee ekayi kiwwe.danna aya help karayi

    :rolleyes:
    එහෙමත් පුලුවන්ද :rolleyes::rolleyes:

    chutti labayak thiyenava bn
    eth ithin hena size bn.barath ekka
    nathnm awlk na.mamath ehema use karala thiyenava
    case ekanm kiyada mathaka na
    circuit ekatanm 1200kda koheda giye bn

    mama lap eke hard eka galawala eka external kara ban. usb gahala ekama boot karanawa on karanna ona welawata :) ekagalen kurullo dennai :cool::cool::cool:
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    mama lap eke hard eka galawala eka external kara ban. usb gahala ekama boot karanawa on karanna ona welawata :) ekagalen kurullo dennai :cool::cool::cool:

    එහෙම කරද්දි පවර් දෙන්නෙත් usb කේබල් එකෙන්මද ? නැත්තං වෙනම දෙන්න ඕනෙද ?
    එක පාරට ඩේට ට්‍රාන්ස්ෆර් වෙද්දි පවර් ගැලෙව්ව කියල හාඩ් එකට අවුලක් වෙන්නෙ නැද්ද :D
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    12,838
    9,202
    113
    එක තැනක නෑ
    එහෙම කරද්දි පවර් දෙන්නෙත් usb කේබල් එකෙන්මද ? නැත්තං වෙනම දෙන්න ඕනෙද ?
    එක පාරට ඩේට ට්‍රාන්ස්ෆර් වෙද්දි පවර් ගැලෙව්ව කියල හාඩ් එකට අවුලක් වෙන්නෙ නැද්ද :D

    power denneth usb cable ekenma thamai ban, wenama denna one naha. mage eke nam usb cable dekak enawa, ekak gahuwath wada.

    eka parata data transfer weddi galewwoth hard ekata wul thamai ban. eka hariyata machine eke file ekak copy karana welawata power eken eka paratama off karanawa wage.

    use karala iwara wela safely remove karanawa nam awulak naha. hard ekak external use karanawa nam aniwaryenma safely remove karanna one naththam honda nama ban.

    e hard ekenma OS eka boot karanawa nam normal widihatama shut down wenakan inadala galawanna thiyenne. kisi awulak naha :)

    danuth pawichchi karanne e widihata ban, mara lesi mata nam, ona welawaka gedara com eka langa wage :) office ekenuth ona welawata eka boot karagannawa. mata nam godak lesi :)

    hard ekata kisi prashnayak wela naha me wenkan :)
     
    aruna1977

    Active member
  • Jan 28, 2011
    133
    100
    43
    Colombo & Badulla
    transcend 1tb [FONT=&quot]අවුරුද්දක් විතර පාවිචිචි කරනවා. කිසිම ප්‍රශ්නයක් නැහැ.

    I have a Touro 1tb too. But i had to replace the cable
    [/FONT]
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    හාඩ් නම් Western Digital :)
    මගේ උපදේසෙ නම් මචෝ ඊබේ එකෙන් ගන්න එපා කියන එකයි. මොකද වොරන්ටි කරදරයිනේ. වෙන නම් දෙයක් නෑ බං. කොහොමත් ඔය කැපෑසිටි එකේ හාඩ් වල එන්නේ එකම rpm එකක්නේ.
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    power denneth usb cable ekenma thamai ban, wenama denna one naha. mage eke nam usb cable dekak enawa, ekak gahuwath wada.

    eka parata data transfer weddi galewwoth hard ekata wul thamai ban. eka hariyata machine eke file ekak copy karana welawata power eken eka paratama off karanawa wage.

    use karala iwara wela safely remove karanawa nam awulak naha. hard ekak external use karanawa nam aniwaryenma safely remove karanna one naththam honda nama ban.

    e hard ekenma OS eka boot karanawa nam normal widihatama shut down wenakan inadala galawanna thiyenne. kisi awulak naha :)

    danuth pawichchi karanne e widihata ban, mara lesi mata nam, ona welawaka gedara com eka langa wage :) office ekenuth ona welawata eka boot karagannawa. mata nam godak lesi :)

    hard ekata kisi prashnayak wela naha me wenkan :)

    :D ade ekek gawa parana 10GB yakda koheda tibba :D :D
    ussan enna one wada nam ohoma gahaganna :baffled: