mama amazon eken seagate backup plus slim ekak order kara.kapruka global shop eka haraha. 14100 giye 2 tb thama badu awenam na
Toshiba aran mata kelauna![]()
Toshiba aran mata kelauna![]()
Toshiba aran mata kelauna![]()
matath me kela wela inne toshiba aran.port eka board eken galawila kadila giya.e port hoyannath na.board hoyannath na.wena widihakata use karannath ba port eka onboard.ekai me paara seagate order kare.eke onboard newei port ekata kela unath aulak na wenama use karanna puluwan
ane ban umbe port case eka newei wena case ekaknam awe mata oke port eka diyanko


වොන්ටි තියෙනකං පාවිච්චි කරපං බය නැතුව ඉතිංMama toshiba gaththe..habay 3yrs warrenty ekka abans eken..matath kela weida....![]()

Mama toshiba gaththe..habay 3yrs warrenty ekka abans eken..matath kela weida....![]()
Trancend ගනින් කුකුලොහ්. මගේ ගාවත් තියෙනවා. යාළුවො ගාවත් තියෙනවා. මේ දක්වා නම් කිසිම අවුලක් නෑ.
හුටා මන් ගත්තෙත් ටොෂිබාMama toshiba gaththe..habay 3yrs warrenty ekka abans eken..matath kela weida....![]()

1500k yanawa qwwa warranty claim karannath beelu physical damage nisa .WD ganna anek eewanam jarawak wattaganne nethuwa thiyaganna one mona magula wunathEeka thama..3yr thiyenawa...වොන්ටි තියෙනකං පාවිච්චි කරපං බය නැතුව ඉතිං![]()

ටොෂිබ,හිටාචි,සැම්සුන්ග් සේරම එකයි..
පරණ හාර්ඩ් ඩිස්ක් නම් හොදයි 500/160/320 පරණ ඒවා...
අලුතෙන් එන ඒව නම් ගන්න දෙයක් නෑ..
අනේ මන්ද මොකද්ද අවුල කියල..
seagate නම් හොදයි..


හුටා මන් ගත්තෙත් ටොෂිබා![]()
pitin hard ekak aragena case ekakata gaha gatthoth hoda nadda?mata hithuna de kiwwe hoda naraka danne na labayi wagee ekayi kiwwe.danna aya help karayi
ඔව් 






වොන්ටි තියෙනකං පාවිච්චි කරපං බය නැතුව ඉතිං![]()
කේස් එක ඕන්නං ලීවලිං ගහගන්නව![]()
![]()
හීනි ලෑලි කෑල්ලකුයි ඇන ටිහිකුයි විතරයි ඕනෙ![]()
වටේට යතුගාල වාර්නිශ් ටිකක් ගෑවනං පට්ටයි![]()
![]()
ඕන්නං හාඩ් එක එලියට ගන්න ඕනෙ වුනොත් කියල ලොක් එකක් වුනත් දැම්මෑකි ඇණ ගහන්නැතුව![]()
උඩින් පියන වගේ අරින්න පුළුවන් වෙන්න![]()
![]()
![]()


මං ඔය වැඩේ කරන්න ඉන්නේ...
ඕනෙ නං ෆෑන් එකකුත් දා ගන්නවා![]()







![]()
![]()
ගානත් අඩු හින්ද ඉන්ටර්නල් පෝටබල් හාඩ්ස් කියල විකුණන්නත් පුළුවන්![]()
![]()
හොඳ වඩුවෙක් හොයාගත්තනං ලස්සන කැටයම් පවා දාල හැදුවහැකි හාඩ් එක![]()
![]()
ඩේට ලයින් එක යූඑස් බී කන්වර්ටර් එකක් ගහල දෙනව
පවර් එක පවර් පැක් එකකිං වගේ ගන්න හදාගන්නව![]()
![]()
හොඳ ස්වයං රැකියාවක්![]()
![]()
යකෝ ඒ උනාට මේක හෙන බරයි නෙ..
යකෝ ඒ උනාට මේක හෙන බරයි නෙ..
එහෙ මෙහෙ ගෙනියන්න.. USB ප්ලග් ඇන්ඩ් ප්ලේ කරන්න බෑ නේ![]()


