Buying a Land as investment?

androlanka

Well-known member
  • Aug 5, 2014
    3,161
    1,412
    113
    Me dawas wala 15 lak wage perch 8 withara land ekak aran danna puluwan hodama area eka mokakda colombo wala? Investment ekak widiyata thamay awrudu 5 kin withara sell karanna..homagama wage num high-level road ekata 1 km wage athulen ona tharam thiyenawa oya ganata.
     
    Fire1994

    Well-known member
  • May 6, 2018
    1,082
    2,227
    113
    පර්චස් 1 ක් ලක්ශ 15 ගානෙ පර්චස් 8 ක් ද නැත්තන් පර්චස් 8 ම ලක්ශ 15 ට ගන්ඩ ද අහන්නෙ
     
    androlanka

    Well-known member
  • Aug 5, 2014
    3,161
    1,412
    113
    ලක්ෂ 15ට තියෙනවද බන් ඉඩම් ගන්න ?:confused:

    Land num thiyenawa machan ona tharam..colombo fort indan 20 km walata durin..homagama,kaduwela,athurugiriya wage area wala..primelands,homelands,araliya lands site balapan..munge price wadi welath thiyenawa
    Oya ganata
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,251
    113
    KY
    Land num thiyenawa machan ona tharam..colombo fort indan 20 km walata durin..homagama,kaduwela,athurugiriya wage area wala..primelands,homelands,araliya lands site balapan..munge price wadi welath thiyenawa
    Oya ganata

    මට ඉඩමක් තියෙනවා බන් තලංගම වැව ඉස්සරහා පැලවත්තේ එහෙනම් දැන් බර ගානක් වෙනවා ඇති නේ.:confused:
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,434
    66,818
    113
    මට ඉඩමක් තියෙනවා බන් තලංගම වැව ඉස්සරහා පැලවත්තේ එහෙනම් දැන් බර ගානක් වෙනවා ඇති නේ.:confused:

    Dont sell it now.wait till gota comes.