buying a SSD from Amazon

hancok

Well-known member
  • Aug 16, 2008
    36,592
    19,040
    113
    පිළි-ඇඳි-දොළ
    Sinhalu amazon eken meheta shipping and taxes serama ekka meka 47000k wage wenne. Nanotek eke 58000i. meka amazon eken gattoth awulak nathuwa eida. kohomath warranty period athuledi mewa yanne na neda :oo:

    https://www.amazon.com/Corsair-Forc...=1597227962&sprefix=m.2+c,aps,364&sr=8-2&th=1

    20-236-548-V14.jpg
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,348
    19,442
    113
    Colombo
    මට මෙතුවක් කාලෙකට Corsair බඩු වල(RAM/PSU තමයි අරන් තියෙන්නෙ) අවුලක් නං ඇවිත් නැහැ,
    උඹට තව ටිකක් ලාබ කරගන්න වැඩක් තියනවා, තව මොනවා හරි බඩු ඕන එකෙක් සෙට් කරගෙන ශිපින් කොස්ට් එක ශෙයා කරපන්, බඩු දෙකක් දැම්මොතින් ශිපින් කොස්ට් එක ඩබල් වෙන්නෙ නැහැ, පොඩි ගානක් තමයි වැඩි වෙන්නෙ (SSD, RAM වගේ බර අඩු ඒව මොනවා හරි ඕන එකෙක් සෙට් කරගත්තා නං හරි)
    බලපන් ඕක එකක් ඕඩර් කරාම ශිපින් 40$, හතරක් ඕඩර් කරාමත් ශිපින් 43$යි නේ
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,707
    113
    One item Eka Kiyanna USA Walin Shipment ekak enawa next week oka gennala dennam Details Danna
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,040
    113
    පිළි-ඇඳි-දොළ
    x570 bord ekak da tiyenne ?????

    https://www.asus.com/lk/Motherboards/ROG-STRIX-B250F-GAMING/

    meka machan thiyanne.

    මට මෙතුවක් කාලෙකට Corsair බඩු වල(RAM/PSU තමයි අරන් තියෙන්නෙ) අවුලක් නං ඇවිත් නැහැ,
    උඹට තව ටිකක් ලාබ කරගන්න වැඩක් තියනවා, තව මොනවා හරි බඩු ඕන එකෙක් සෙට් කරගෙන ශිපින් කොස්ට් එක ශෙයා කරපන්, බඩු දෙකක් දැම්මොතින් ශිපින් කොස්ට් එක ඩබල් වෙන්නෙ නැහැ, පොඩි ගානක් තමයි වැඩි වෙන්නෙ (SSD, RAM වගේ බර අඩු ඒව මොනවා හරි ඕන එකෙක් සෙට් කරගත්තා නං හරි)
    බලපන් ඕක එකක් ඕඩර් කරාම ශිපින් 40$, හතරක් ඕඩර් කරාමත් ශිපින් 43$යි නේ

    ow machan wena item ekakuth add karagattama shipping wadi wela pennenam na. :D
     
    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    ai oka ganna specific hethuwa? overpriced imo
    I've bought a ton of products from amazon. Secret is to buy a lot of stuff together so the shipping+ handling cost would be lower. Import tax gena no idea me dawas wala usually no import tax habai kalabala asse kohomada danne ne
     
    egs

    Well-known member
  • Mar 13, 2009
    2,107
    389
    83
    Colombo

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,040
    113
    පිළි-ඇඳි-දොළ
    ai oka ganna specific hethuwa? overpriced imo
    I've bought a ton of products from amazon. Secret is to buy a lot of stuff together so the shipping+ handling cost would be lower. Import tax gena no idea me dawas wala usually no import tax habai kalabala asse kohomada danne ne

    meke machan loku speed ekak thiyana ekai pcie gen 4 nisa futureproof kiyalath hithuna. habai mage board eka pcie gen 3. 1TB hoda speed ekak thiyana laaba monada thawa thiyanne

    Amazon price eka 195 + 77 = 272 x 189 + tax = 52k
    195 + 62 USD machan serama. import fees deposit kiyana eke mehe customs tax thiyanawa. awama wadiyen denna ona ne. office ekata laksha 5 ka withara drawing racks wagayak genuwa. wenama tax dunne na import fees deposit eken kapune
     
    mr.sgthilina

    Well-known member
  • Apr 23, 2011
    1,464
    910
    113
    Galle
    Ithin mchn pcie 4 nati eke Samsung 970 Pro wage gattot mokada? Samsung ssd godak reliable kiyala kiyanawa neda? Gana compare karala adu nm ganna. Anit eka tamai ssd sata nvme m.2 atara real activities waladi ena performance gap eka significant naha. Benchmark statistics wala pennanna taram nam kohomat na. Ekat hitala balanna, price gana hitaddi.
     
    egs

    Well-known member
  • Mar 13, 2009
    2,107
    389
    83
    Colombo
    meke machan loku speed ekak thiyana ekai pcie gen 4 nisa futureproof kiyalath hithuna. habai mage board eka pcie gen 3. 1TB hoda speed ekak thiyana laaba monada thawa thiyanne

    195 + 62 USD machan serama. import fees deposit kiyana eke mehe customs tax thiyanawa. awama wadiyen denna ona ne. office ekata laksha 5 ka withara drawing racks wagayak genuwa. wenama tax dunne na import fees deposit eken kapune

    1597243236562.png

    Hitanna epa mewa hama vitama leda nathu wadkirai kiyala. Leda enda ida tiyanawa. Ekai Warranty eka vaedagat.