buying - eBay account

Fire_Bird

Well-known member
  • Feb 13, 2009
    8,837
    1
    1,045
    113
    මට eBay Account එකක් ඕනේ Feedback ටිකක් තියෙන එකක්. මෙන්න මේ විදියට තියෙනවනම් ගොඩක් හොදයි.

    • Hack කරපු එකක් නොවිය යුතුයි
    • Seller කෙනෙක් විදියට Feedback 10ක් වත් තියෙන්න ඕනෙ.
    • අඩුම මාස 3ක් වත් පරණ වෙන්න ඕනෙ.
    • සම්පුර්ණ Feedback 50ක් වගේවත් තියෙනවනම් හොදයි.
    මේ වගේ නොවුනත් කමක් නෑ තියෙන විදිය කියල reply එකක් හෝ PM එකක් දාන්න. ඒ දානකොට ඔයාල විකුනන්න කැමති ගැනත් දානවනම් ගොඩක් හොදයි. ලොවෙත් නැති ගණන් කියන්න එපා සාදාරණ ගානක් කියන්න මම සල්ලි ගෙවල ගන්නම්. :yes:

    ----------------------

    I need to buy an eBay account with the following requirements.

    • Should not be a hacked account
    • You should have at east 10 feedback as a seller
    • Must be more old more than 3months
    • complete feedback score should be around 50 or more
    Even if you have an account which not fulfill this criteria just hit me a PM or reply here. When you do please include the price you willing to sell it for, don't tell sky high prices but a reasonable price. I will buy it if its fit with me :yes:

     
    Last edited: