Buying flat HDMI Cable

Voltage

Well-known member
  • Feb 6, 2012
    21,722
    1
    15,120
    113
    මචන්ලා HDMI cable එකක් ගන්න ඔ්න 1.5m වගේ
    මේ වගේ flat cable එකක් අවුලක් නැද්ද.
    මේවයෙ quality drop වෙන සීන් එහෙම තියෙනවද
    :rolleyes:

    imgpr4072-01-1_1_1.jpg
     
    Last edited:
    • Like
    Reactions: Depression

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,888
    10,486
    113
    In the eyes of my girl
    1080 වගේ නම් අවුලක් නැ බන් ඩ්‍රොප් වෙන්නේ න
    4කේ නම් ටිකක් හොද ගෝල්ඩ් කේබල් එකක් ගන්න වෙයි
     
    • Like
    Reactions: Voltage

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,722
    1
    15,120
    113
    1080 වගේ නම් අවුලක් නැ බන් ඩ්‍රොප් වෙන්නේ න
    4කේ නම් ටිකක් හොද ගෝල්ඩ් කේබල් එකක් ගන්න වෙයි

    එහෙනම් අවුලක් නැහැ බන්.
    FullHD තරම් නම් යන්නේ නැහැ
    :rolleyes:

    flat ekakmada ona

    Flat එකක් වුනා නම් ලේසියි බන් මල්ලේ දාගෙන යන්න. අර ටිකක් නවන්න බැරි හයිය කේබල් එකක් තියෙන්නේ ඒක දාගෙන යන්න ගියාම ටිකක් කරදරයි :dull:

    unnamed_3_4094d70c-fc32-410d-907b-7ef3a2a24259_large.jpg
     
    Last edited:

    Depression

    Well-known member
  • Aug 16, 2018
    2,050
    228
    63
    එහෙනම් අවුලක් නැහැ බන්.
    FullHD තරම් නම් යන්නේ නැහැ
    :rolleyes:

    Flat එකක් වුනා නම් ලේසියි බන් මල්ලේ දාගෙන යන්න. අර ටිකක් නවන්න බැරි හයිය කේබල් එකක් තියෙන්නේ ඒක දාගෙන යන්න ගියාම ටිකක් කරදරයි :dull:

    unnamed_3_4094d70c-fc32-410d-907b-7ef3a2a24259_large.jpg

    aragena yanawa nm flat eka hariyanne na bn
    oka thama hariyanne
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,888
    10,486
    113
    In the eyes of my girl
    unnamed_3_4094d70c-fc32-410d-907b-7ef3a2a24259_large.jpg

    මමත් මේ ජාතියේම දිග එක ගත්ත බන් 10 මිටර්ස් වගේ කාමරේ ඉදන් සාලෙට අදින්න
    කොලිට්ය් අවුලක් නැ ශේප්
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,722
    1
    15,120
    113
    unnamed_3_4094d70c-fc32-410d-907b-7ef3a2a24259_large.jpg

    මමත් මේ ජාතියේම දිග එක ගත්ත බන් 10 මිටර්ස් වගේ කාමරේ ඉදන් සාලෙට අදින්න
    කොලිට්ය් අවුලක් නැ ශේප්

    මේකෙ නම් අවුලක් නැහැ මේක බැග් එකේ දාගෙන යන්න කරදරයි. ඒකයි බැලුවෙ flat cable එකක් ගන්න :dull:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    unnamed_3_4094d70c-fc32-410d-907b-7ef3a2a24259_large.jpg

    මමත් මේ ජාතියේම දිග එක ගත්ත බන් 10 මිටර්ස් වගේ කාමරේ ඉදන් සාලෙට අදින්න
    කොලිට්ය් අවුලක් නැ ශේප්

    කියක් උනාද බන් 10m?
    කොහෙන්ද ගත්තේ?
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ekdaas ganak una bun
    me lankawe mokakda ata magalekin gatte
    genalat dunna gedettama
    electronic shop ekak online

    හම්මට සිරාවටම එක්දහස් ගානක්ද? :shocked:
    අර පොඩි වයර් කෑල්ලත් 500ක් විතර කිව්වනේ :angry:
    අනේ පුලුවන්නම් ගත්ත තැන මතක් කරලා කියපන්කො