http://radio.lk7.info/

මෙය Buzz Radio නමින් බ්ලොග් අවකාශයේ මිතුරු මිතුරියන් පිරිසක් විසින් ආරම්භ කල දවස පුරා විකාශනය කරන ඔන්ලයින් රේඩියෝවකි.
ඔබට අවශ්‍ය කාල පරාසයන් තුල ගීත ඉල්ලීම රේඩියෝවට සවන්දෙන කාලය අතරතුර සවන්දෙන අනෙක් මිතුරන් සමග සංවාදයකට එලඹීමේ හැකියාවද සලසා ඇත.
මේ අතර විශේෂ ගුවන් කාලයන් කිහිපයක්ද රේඩියෝවේ සකස්කර ඇත..
උදෑසන 7 සිට 10 වනතුරු - Morning Show
උදෑසන 10 සිට දහවල් 4 වනතුරු - ගිනි මද්දහන
දහවල් 4 සිට සවස 7 වනතුරු - සන්ධ්‍යාව
සවස 7 සිට රාත්‍රී 10 වන තුරු - නිශාන්තය
රාත්‍රී 10 සිට - අළුයම එනතුරු
නිශාන්තය පැවැත්වෙන කාලය තුල ඔබට බස්රේඩියෝ ඕඩියෝ පොතට සවන්දීමටත් සෑම පැයකට වරක්ම ලිහිණිගේ ලියමනට සවන්දීමේත් හැකියාව ලැබෙනු ඇත....
අපේ උත්සාහය හැමදාම හොඳම දේ ඔබට ලබා දීමටයි..
රැඳී සිටින්න බස් රේඩියෝ සමඟ..........