Bybit help

CoolMan88

Well-known member
  • Dec 27, 2012
    6,601
    2,707
    113
    Bybit wala apita Virtual or Physical Card ekak ganna puluwan neda?
    Ethakota Binance eke thiyena USDT, Bybit ekata transfer karala Bybit card eken Wise wage service ekakin ape bank account ekata transfer karanna puluwan neda ona nam P2P nethiwa? Or ATM withdraw karannath puluwanda Physical card eken?
     
    manarrow

    Well-known member
  • Jan 31, 2015
    4,991
    5,140
    113
    Ow puluwan. හැම පාරම ලොකු ගාණක් withdraw වෙනව නන් ඒක තමා හොදම. P2P වලට වඩා rate එක අඩු වෙයි. ඒත් අඩු තරමු තමන් dollar ගෙනාපු විදිහ ගැන clear path එකක් තියනව ඕන වෙලාවක prove කරල පෙන්නන්න.
    මොකද ලොකු ගණන් p2p වලින් එක දිහට bank accounts වලට transaction වෙනකොට එක තැනක් එනව bank එකෙන් call කරල එන්න කියල අහනව කොහොමද සල්ලි එන්නෙ මොනවද කරන්නෙ කියල. Trading කියල කිවුවට explain කරන්න ඕන. P2p transaction අනන් මනන් ලංකාවෙ කරන්න බෑ කියල කිවුවත් ඒව අල්ලන්න හරි නීති පද්ධතියක් නෑ. මොකද cryptocurrency වලට තාම මොකුත් නීති ගෙනල්ල නැති නිසා. ඒ උනත් dollars විදිහට හරියට bank එකක් through ඇවිල්ල තියන නිසා clear path එකක් තියනව පෙන්නන්න මෙහෙමයි සල්ලි ආවෙ කියල. කවද හරි ඔය සිද්දියට මුහුණ දෙන්න උනොත්
     
    Ow. Rate adu unath legal neh
     
    hgarts

    Well-known member
  • Jan 22, 2018
    1,034
    992
    113
    Bybit wala apita Virtual or Physical Card ekak ganna puluwan neda?
    Ethakota Binance eke thiyena USDT, Bybit ekata transfer karala Bybit card eken Wise wage service ekakin ape bank account ekata transfer karanna puluwan neda ona nam P2P nethiwa? Or ATM withdraw karannath puluwanda Physical card eken?
    ow
     
    • Like
    Reactions: CoolMan88

    SomiBoyz

    Well-known member
  • Apr 24, 2016
    1,489
    1,628
    113
    Birmingham
    Bybit wala apita Virtual or Physical Card ekak ganna puluwan neda?
    Bybit Physical card එක ඉස්සර නොමිලේ. දැන් අඩුකුලේ වේසිගෙ පුතාලා බොරුවට අරන් දැන් 5$ ගන්නවා.
    Virtual card එක Free.

    Ethakota Binance eke thiyena USDT, Bybit ekata transfer karala

    පුළුවන් Network වල Minimum Transfer amout තියෙනවා, for eg: 10USDT
    එක නිසා ඊට වඩා වැඩි ගානක් යවන්න වෙනවා, ඊට අඩු නෙට්වර්ක් ඇති එත් fee වැඩි.
    ATM withdraw karannath puluwanda Physical card eken?

    කරලා නම් නැහැ. නමුත් පුළුවන්. ඔන්ලයින් බඩු ගන්නත් පුළුවන්. ලංකාවේ ගොඩක් ෂොප් වලට මන් Use කරලා තියෙනවා.
     
    • Like
    Reactions: CoolMan88

    saho

    Active member
  • Oct 9, 2007
    203
    157
    43
    38
    Kelaniya
    Machan meka decline unane. mokada seens eka
    Dear Bybit Card holder,

    Bybit Card: Your transaction of 10.51 USD to Wise on 2025-12-12 06:28:04 failed: Not allowed merchant category. Please consult our FAQ on such merchant categories..
     
    • Wow
    Reactions: CoolMan88

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    4,991
    5,140
    113
    Same ban. virtual and physical dekama try kala
    forever p2p wage
    Wise වලට කිසිම විදිහකින් transaction කරන්න බෑ. Block වෙනව. Wise හරහ අපිට deposit කරන්නත් බෑ. Exchange එකක තියන සල්ලි wise account එකකට ගන්නත් බෑ. ඒක wise වල terms වල තියනව.
    ඒක bybit side එකේ ප්‍රශ්නයක් නෙමේ. ඒ නිසා bybit එකෙන් wise වලින් එන deposits block කරල ඇති. මම එකම එක පාරක් 2021 දි wise EURO bank account එකකට binance එකෙන් සල්ලි වගයක් withdraw කළා. ඒ සල්ලි ටික නං withdraw උනා. හැබැයි එතනින් පස්සෙ ආයෙ සල්ලි withdraw කරන්න බැරි උනා. Email එකකුත් ආව trading සම්බන්ධ industry වලට transaction ආයෙ කරන්න බෑ කියල.

    Example එකක් විදිහට අපිට ලංකාවෙ card වලින් crypto exchange වලට forex brokers ලට deposit කරන්න බෑනෙ. කරන්න ගියපු ගමන් payment එකේදි payment එක decline වෙනව. මොකද මෙහෙන් එක block කරල තියන නිසා. මේකත් ඒවගෙ තමා.
     
    • Wow
    Reactions: saho

    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,595
    113
    Wise වලට කිසිම විදිහකින් transaction කරන්න බෑ. Block වෙනව. Wise හරහ අපිට deposit කරන්නත් බෑ. Exchange එකක තියන සල්ලි wise account එකකට ගන්නත් බෑ. ඒක wise වල terms වල තියනව.
    ඒක bybit side එකේ ප්‍රශ්නයක් නෙමේ. ඒ නිසා bybit එකෙන් wise වලින් එන deposits block කරල ඇති. මම එකම එක පාරක් 2021 දි wise EURO bank account එකකට binance එකෙන් සල්ලි වගයක් withdraw කළා. ඒ සල්ලි ටික නං withdraw උනා. හැබැයි එතනින් පස්සෙ ආයෙ සල්ලි withdraw කරන්න බැරි උනා. Email එකකුත් ආව trading සම්බන්ධ industry වලට transaction ආයෙ කරන්න බෑ කියල.

    Example එකක් විදිහට අපිට ලංකාවෙ card වලින් crypto exchange වලට forex brokers ලට deposit කරන්න බෑනෙ. කරන්න ගියපු ගමන් payment එකේදි payment එක decline වෙනව. මොකද මෙහෙන් එක block කරල තියන නිසා. මේකත් ඒවගෙ තමා.

    උඹ තාම ට්‍රේඩින් කරනවද? :shocked: ඒකද මේන් ඉන්කම් එක?