BYD ඇතුළු විද්‍යුත් වාහන වල අනාගතය ලංකාවේ කොහොම වෙයිද?

SHEHAN_GIWANTHA

Well-known member
  • Dec 24, 2013
    11,975
    11,708
    113
    hq720.jpg

    BAW thama lankawe anagathe. Toyota walata wada market ekak enawa mekata. Ha nadda?
     

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,539
    5,765
    113
    ගෙදර සෝලා එක තියනවනේ බන්- ඔක තමා ගත්ත බහුතරයකගෙ උත්තරෙ... :( :(
    මම නම් කියන්නේ දවසට 10-30km යන්න බැටරි වාහන ගන්න එපා අපරදේ, දුවනවනම් විතරක් EV වලට යන්න
    .වැඩි දෙයක් ඔනේ නෑ ඔය බැටරි කල් ගියාම පරිසරයට එකතුවෙනවා කියන එකවත් හිතන්න
     

    SkullVamp

    Well-known member
  • Mar 8, 2013
    783
    326
    63
    මමනන් හිතන්නෙ EV මාකට් එක success වෙයි කියල. ලන්කාවෙ තියෙන සෝලා කොම්පැනි ගානෙන්ම තේරෙනව high සෝලා ඇඩැප්ශන් එකක් තියෙනවා කියන එක. ඒ කස්ටමස් ලා ගොඩක් EVs වලට කැමතියි.. ඒ වගේම EV වලට කැමති අය Solar ගන්නත් motivated.

    ලන්කාව සාමාන්යෙන් අලුත් technologies වලට රෙසිස්ටන්ස් එකක් තියෙනවා. Prius මුලින් ලක්ශ 17-18ට එද්දී බැටරි කාර් ප්‍රශ්න කියල ගත්තෙ නෑ. ටිකක් කල් ගිහින් ගොඩක් popular උනා.

    ලන්කාවෙ online community එකේ සෙන්ටිමෙන්ට් එක නෙවේ ඇත්තටම තියෙන්නෙ. එහෙම උනානන් මෙච්චර ඇල්ටො, මරුටි, නැනෝ, වැගොන් ආර් තියෙන්න බෑ.

    අනිත් දේ - BYD ගෙන්නන්නෙ JKH, ලන්කාවෙ ලොකුම conglamorae එකක්. Tata EV ගේන්නෙ Dimo. සමහර බ්‍රෑන්ඩ්ස් තියෙනවා agent නිසාම පවතින. Perodua වගේ ඒවා..
     

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,839
    11,285
    113
    අවුරුදු 5කින් 2nd hand market එකට මොනවා වෙයිද?

    හෙල්ත් එක අඩු බැටරියක් සහිත වහනයක් ගන්න කවුද කැමති වෙන්නේ?

    දැන් නෙවේ අවුරුදු 5 කින් පසු ඩොලරයේ වැඩි වීමක් මිස අඩු වීමක් වෙන්නේ නැහැ. අලුතෙන් බැටරියක් දානවානම් ඩොලර් අගය එක්ක මිල කියක් වෙයිද
    පකෝ ඕක වාහනයක්. එහෙට මෙහෙට යන්ඩ ගන්නෙ. ඕකත් හුත්ත ව්කුනද්දි ගත්තා වගේ දෙගුනෙකට දෙන්න බල්ං ගන්ඩ එපා පකෝ හනේ උබලනං රත්තරං වගෙනෙ වාහනෙ
     

    gulp

    Active member
  • Mar 17, 2015
    130
    133
    43
    Chinese EV's will dominate market, followed by Indian EV's

    10 years down the line, finding a petrol shed will be a problem.

    20 years down the line, finding a garage and a mechanic with the knowledge to fix ICE engines will be even a bigger problem

    End of story.
    time to wake up! day dreaming's not gonna a pay ur bills :lol:
     

    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    awurudu 5-10 padapu second hand ladaram gannawata wadanam hodai wage. charging stations kochchara ikmanata hadaida kiyalanam sure karanna ba. oya ganata vehicle ekak ganna puluwannam gedara solar gahana ekath gemak nemeine.
     
    • Like
    Reactions: amalfun

    GHost_94

    Well-known member
  • Jan 14, 2022
    684
    832
    93
    Just like
    1st owners
    moved in to purchase from grey market dealer instead of brand-new agent imported vehicles.
    Moved to purchase hybrid cars,
    Moved to purchase lot of vezels.
    Moved to purchase downsized turbo cars
    So 2nd and other subsequent owners had no choice but to adopt to it.

    EV walata th same dema thamai.
    EV wadiyen import wenawa nam EV witharai market eke move wenne . Anith eewa rare wela. High premium ekak watei.
    2nd hand market eken wahanyak ganna Inna General public ekata wenas option ekak nethi wela EV walata adopt wenna wei
     
    • Like
    Reactions: amalfun

    gulp

    Active member
  • Mar 17, 2015
    130
    133
    43
    You sir, are a laggard!

    View attachment 252362

    More like bullshit adoption cycle.. happy to be a 'laggard' in that regard.

    Good luck using an EV as your main ride in a country relying on fossils for power generation, poor grid stability, non-existent public charging and no gov subsidies (and why should there be any?).

    But I respect the 'early adopters'. It's because of them that we can see a price drop in the 'proper' vehicles :yes:
     

    legib2264

    Well-known member
  • Jun 7, 2021
    1,047
    1,408
    113
    වලතරය EV එකක් අරන් යුටුබ් දාල "උබලට කොහෙන්ද EV කිව කාලේට" දෙයියනේ කියල ගන්නවා තියෙන එක දීලා
     

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,288
    4,646
    113
    buy, ride, throw. echarai. just a mode of transportation. benefits gattot 30 laks hari deela batteryak dammat labai. my transportation cost is 0 with solar
     
    • Like
    Reactions: bladeable