BYD එනෝ. වහාම register වෙන්න.

CondomWisdom

Well-known member
  • Jul 11, 2020
    1,930
    2,663
    113
    1710918651134.png


    https://johnkeellscgauto.com/

    1710918813877.jpeg
     

    CondomWisdom

    Well-known member
  • Jul 11, 2020
    1,930
    2,663
    113
    පරණ යකඩ ගොඩවල් වලට කරගහපු කාලේ ලඟදීම ඉවරයි කිරියනි.

    salli na pren, register unata wadakna
    සැලෙන්ඩ එපා. කොහෛාමහරි ගමු, පරන යකඩ ගොඩවල් වගේද මෙව්වා.
    ------ Post added on Mar 20, 2024 at 12:45 PM
     
    • Love
    Reactions: Cenon

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,014
    10,567
    113
    සිංහලුන්ට ඕවා සෙට් වෙන්නේ නෑ බන් , මුලින් රැල්ලට ටිකදෙනෙක් ගනීවි , 2nd hand market නැතිනිසා වාහන 10000ක් විකුනගත්තොත් ලොකු දෙයක්
     

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,572
    10,127
    113
    සිංහලුන්ට ඕවා සෙට් වෙන්නේ නෑ බන් , මුලින් රැල්ලට ටිකදෙනෙක් ගනීවි , 2nd hand market නැතිනිසා වාහන 10000ක් විකුනගත්තොත් ලොකු දෙයක්
    Dantama 100 pre order krlalu

    No secondhand market :no:
    Dan kaale laksha 60kta brand new ekak aran 5 years leda nathuva use krna ekama athi neda ?
    ------ Post added on Mar 20, 2024 at 1:19 PM