BYD ඩොලර් මිලියන 185ක බදු වංචාව

AllGood

Well-known member
  • Dec 22, 2023
    1,058
    1,621
    113

    BYD, Chery caught in $185m Chinese EV subsidy scandal​

    Two of China’s largest electric vehicle manufacturers, BYD and Chery, have been caught up in a multimillion-dollar subsidy scandal after a government audit revealed they improperly claimed more than $80 million in taxpayer funds.
    China’s Ministry of Industry and Information Technology, shows that from 2016 to 2020, the automakers received public subsidies for more than 13,000 vehicles that failed to meet official requirements.

    Preliminary results published late last month show Chery had applied for approximately 240 million yuan (approximately AUD $51 million) in funding for 8,760 electric and hybrid vehicles that did not qualify.

    https://www.news.com.au/technology/...l/news-story/9ef1d96bb2d9daea79fd61741b628ebc
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,534
    16,316
    113
    ඕක ඉවර වෙනකොට නිසාන් ඉන්දියන් ලඩියි ලංකාවේ හද්ද පරණ ලදරම් ටිකයි විකුණගෙන ඉවරයි.මුජිබර්ට, හර්ෂට කෝටි ගාණක් හම්බවෙයි උන්ගෙන්...කොහොමද ටිකිරි මොළේ.😁..මුන් වගේ උන් ඉන්න රටක් මෙහෙමවත් ඉතුරු වෙලා තියෙනව පුදුමයි.😅😅

    ඊළගට ඕක starlink ඵකට වෙන්නත් බැරි නෑ..😅😅
     
    AllGood

    Well-known member
  • Dec 22, 2023
    1,058
    1,621
    113
    ඕක ඉවර වෙනකොට නිසාන් ඉන්දියන් ලඩියි ලංකාවේ හද්ද පරණ ලදරම් ටිකයි විකුණගෙන ඉවරයි.මුජිබර්ට, හර්ෂට කෝටි ගාණක් හම්බවෙයි උන්ගෙන්...කොහොමද ටිකිරි මොළේ.😁..මුන් වගේ උන් ඉන්න රටක් මෙහෙමවත් ඉතුරු වෙලා තියෙනව පුදුමයි.😅😅

    ඊළගට ඕක starlink ඵකට වෙන්නත් බැරි නෑ..😅😅
    මේ වංචාව කරලා තියෙන්නේ ලංකාවේ නෙවෙයි
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,969
    6,360
    113
    හිතුව වගේම රාජපක්ෂ හොරුන්ට කඩේ යන පොන්ස් දුවගෙන ඇවිල්ලා :lol:

    BYD ගෙනාවේ රාජපක්ෂ ලද පොන්නයෝ??පච ලපයට පුක දීල දැන් හත් පොලේ ගාගෙන පොන්නයා:lol:NZ ඉන්න ඵකා ඒ පාර ඕසි news බලන්නේ:lol:
     
    AllGood

    Well-known member
  • Dec 22, 2023
    1,058
    1,621
    113
    BYD ගෙනාවේ රාජපක්ෂ ලද පොන්නයෝ??පච ලපයට පුක දීල දැන් හත් පොලේ ගාගෙන පොන්නයා:lol:NZ ඉන්න ඵකා ඒ පාර ඕසි news බලන්නේ:lol:
    රාජපක්ෂලා හිටියනම් ඔය බදු වංචා කරලා ලකාවට ගෙනාපු BYD සේරම පාරවල් වල. කොමිස් එක උන්ගේ සාක්කු වල
    අන්න ඒකයි වෙනස පොන්නයෝ

    නාමල් ජනාධිපති වෙන්නේ නැහැ පොන්ස් කීයටවත් තව අවුරුදු දහයක් අඬ අඩා හිටපන් :lol:
     
    Omega_Jay

    Well-known member
  • Jul 16, 2017
    3,152
    1,704
    113
    ඩොටේ ¯\(°_o)/¯
    මේක චීනේ එකක්නෙ. එයාලගේ ආණ්ඩුවෙන් සෑහෙන්න බදු සහන දෙනවා මේ ඉන්ඩස්ට්‍රිස්වලට.
     
    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,273
    3,865
    113
    මෙකෙ එවුන්ට පුදුම ඉරිසියවක් තියෙන්නෙ BYD එක්ක
    එලෝන් මස්ක්ටවත් නැතුව ඇති ඔච්චර කැහිල්ලක් lol
     
    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    ewagen wadak naa gon pacoo. tax fraud nam tax fraudma tamai :growl:
    ඕක ඉවර වෙනකොට නිසාන් ඉන්දියන් ලඩියි ලංකාවේ හද්ද පරණ ලදරම් ටිකයි විකුණගෙන ඉවරයි.මුජිබර්ට, හර්ෂට කෝටි ගාණක් හම්බවෙයි උන්ගෙන්...කොහොමද ටිකිරි මොළේ.😁..මුන් වගේ උන් ඉන්න රටක් මෙහෙමවත් ඉතුරු වෙලා තියෙනව පුදුමයි.😅😅

    ඊළගට ඕක starlink ඵකට වෙන්නත් බැරි නෑ..😅😅
    :growl: :growl:
     
    • Like
    Reactions: AllGood

    AllGood

    Well-known member
  • Dec 22, 2023
    1,058
    1,621
    113
    මේක චීනේ එකක්නෙ. එයාලගේ ආණ්ඩුවෙන් සෑහෙන්න බදු සහන දෙනවා මේ ඉන්ඩස්ට්‍රිස්වලට.
    එහෙම දීලත් තමයි මේ වංචා කරලා තියෙන්නේ

    මෙකෙ එවුන්ට පුදුම ඉරිසියවක් තියෙන්නෙ BYD එක්ක
    එලෝන් මස්ක්ටවත් නැතුව ඇති ඔච්චර කැහිල්ලක් lol
    කවුරු උනත් ලෝකේ පුරා වංචා දූෂණ කරනවා නම් අපි මේකේ දානවා
    හොරකම නම් කවුරු කලත් හොරකම :lol:
    ------ Post added on Aug 1, 2025 at 9:25 AM