BYD බඩකඩිත්තු ගත්තොත් බලාගෙනයි - රත්තරං ගුගුලයි

a2mdb

Well-known member
  • Sep 12, 2013
    3,982
    5,652
    113
    ලෝකේ එහෙම move උනාට ලංකාවේ cost structure එක තාම ගල් යුගයේ. cost of ownership එක ගැලපෙන්නේ නෑ depreciation එකට. ඔන්න ඕක හින්දම ලංකාවේ වාහන recycle or scrap වෙන්නෙත් නෑ, re-export market එකකුත් නෑ.
    ඇත්ත. වැඩේ කියන්නෙ එන්නෙ එහෙම වාහනනෙ දැං. අනුගත වෙන්න වේවි දැං. හැබැයි ගවමන්ට් එකෙන් අඩුම ගානෙ මොකක් හරි ෆ්රේම් වරක් එකක් හදන්න ඔ්න ඩිප්රෙසියේෂන් එකත් එක්ක වැලියු එක. නැත්තං සේල් උකන්නලා හැමදාම ලීසින් සොන්නයෙක් අල්ලගන වැඩි වැලිවේෂන් දම්මනවා
     

    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,171
    3,174
    113
    වෙයර් ඇන්ඩ් ටියර් ඉතිං ඒවි කාලයත් එක්ක. හැබැයි මොඩියුලර් ටයිප් නෙ බං. රිප්ලේස් කරන්න ඊසියි. එකම සිද්දිය ඉතිං මිකැනිකල් පාර්ට්ස් නං බහ් ගාල ෆේල් වෙන්නෙ නෑනෙ. පොඩි සිම්ටම් එකක්, සද්දයක් ටික කාලයක් දීල තමයි චකබ්ලාස් වෙන්නෙ. ඉලෙක්ට්‍රොනික් පාර්ට්ස් ඉතිං ඔටුවො වගේ. මේ ඉන්නව.. හොක් ගාල යනව පෙර දැනුම් දීම් නෑ.
    සස්පෙන්ෂන් නම් මචං දැං ගොඩක් අපි ක්නොවුන් බ්‍රෑන්ඩ් වල තියෙන්නෙ චෛනා බඩු තමා. BMW, Merc, VW , Volvo වගේ ගොඩක් බ්‍රෑන්ඩ්වල ගොඩක් බඩු චෙනීස් තමා දැං.
    Ow eka thamai awula, hok gaala giya gaman carrier ekaka daa gena company service center ekata yawanna one..eeta passe china walin parts enakan balan Inna one..lankaawa wage rataka eka paarata carrier ekak hoyaa ganna ekama kochchara amaruda? Anika after sales services kochchara dependable da?
    Suspension kathaawata aawoth Chinese manufacturers largeth tier 1 tire 2 companies thiyenaw.. Japanese waahana pala suspension tire 1 brand walin daanne highly reliable..tier 3 wage daalanam Loku walawal. 2 3 kata wetunahama Leda Enna patan gannawa.
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,335
    30,110
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    483-mobile_1726573031.jpg


    මේක කොහොමද?? සත්තරං බනියිත?


    wf74yht-3%5E780x520%5E.jpg


    නැත්තං මේ වගේ එකක්🤔
    මේව හොඳද කියපල්ලකෝ. නංකි කෙනෙක්ට තැග්ගක් දෙන්ට.
     

    CondomWisdom

    Well-known member
  • Jul 11, 2020
    1,933
    2,664
    113
    ඇත්ත. වැඩේ කියන්නෙ එන්නෙ එහෙම වාහනනෙ දැං. අනුගත වෙන්න වේවි දැං. හැබැයි ගවමන්ට් එකෙන් අඩුම ගානෙ මොකක් හරි ෆ්රේම් වරක් එකක් හදන්න ඔ්න ඩිප්රෙසියේෂන් එකත් එක්ක වැලියු එක. නැත්තං සේල් උකන්නලා හැමදාම ලීසින් සොන්නයෙක් අල්ලගන වැඩි වැලිවේෂන් දම්මනවා
    බෑ දැන් හදන්ඩ බෑ. ලොකු burst එකක් වෙලා නවතින්නෙ. ලංකාවේ මිනිස්සු, financial companies වල asset base එක පුහු බැලුමක් වෙලා මේ හින්දා. කොයි වෙලේ කොහොම පුපුරයිද නොදනී.
     
    • Like
    Reactions: Asmodeus

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,652
    14,298
    113
    ජර්මන් කාරයො හදාපු AMG හෝස් පවර් හත් අටසීයක් කරකෝන අපිවත් ටොයොට වලට බනින්නෑ🤣🤣 ටොයොට කියන්නෙ ටොයොට

    අමෝ අමෝ කෝසල සර් :sorry:
     

    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,828
    1,511
    113
    අපි පොඩිකාලෙ , අපේ වැඩිහිටියො ජපන්වාහන වලට කිව්වෙ "ජපන් පපඩම්" කියල .....

    ඒ කාලෙ කට්ටියම හොඳයි කිව්වෙ යුරෝපා වාහන වලට විතරයි ....


    අපේ මාමට තිබුණ Ford කියල ගහපු කාර් එකක් .... ඒකට දඬු පෝඩ් කිව්ව කියල මතක
     
    • Like
    Reactions: maverick44

    Bomber_Man

    Active member
  • Jan 7, 2022
    206
    216
    43
    Best Comment :

    අපි නම් ලෝකෙ අන්තිම බොරතෙල් නිධියත් ඉවර වෙනකං EV ජරාව ගන්නෑ.චාජින් පොයින්ට්ස් පට්ටම අඩු ගානක් තියන 3 වෙනි ලෝකෙ රටක ඉදන් දහ දුක් විදගෙන මූලික මට්ටමේ තියන EV අරං දුක් විදින උන්ට උකෙනුත් හිනාවෙනවා 🤣 කවදහරි තෙල් ඉවරවෙලා අපිටත් EV ගන්න වෙන කාලෙ වෙද්දි අඩුම තව අවුරුදු 15ක් වත් ගිහින් හොදම සිරා EV මාකට් එකේ තියෙයි.

    ඒවගේම ලංකාවෙත් වැඩි වාහන ප්‍රතිශතය EV වෙලා අඩියෙන් අඩිය චාජින් සෙන්ටර්ස් හැදිලා තියෙයි. හැම ලොකු හොටෙල් එකකම පාක් එකේ චාජින් ෆැසිලිටීස් හදලා ඒකට වෙනම ගානක් ගන්න සිස්ටම් හැදිලා තියෙයි. එක චාජ් එකෙන් 1000KM විතර යන්න පුලුවන්, චාජින් පොයින්ට් වලින් විනාඩි 10න්/15න් ෆුල් චාජ් ගහගන්න පුලුවන් වගේ ඒවා. එතකොට ඒවා අරං ඒ ඔක්කොම පහසුකම් විදගෙන ගැම්මට යනවා 😎.

    එතකං අමාරුවෙන් දුක්විදගෙන EV පදින උන්ට උකෙන් හිනා වෙවී පෙට්‍රල් වාහනයක් අරං ආතල් එකේ ඉන්නවා. පුලුවන් දෙයක් කරපන් 😎
    Shows the typical leech mindset. What they don't understand is the fact that without the current EV users there will be no charging points or infrastructure even in 15 years. A market has to grow gradually, it does not pop up overnight. Same goes for the improved cars he dreams of. Been a leech is legal, but nothing to be proud of.
     

    rommonXYZ

    Active member
  • Sep 20, 2022
    116
    82
    28
    මං නං ප්‍රතිපත්තියක් විදිහට නොක්ඔ්ෆ් පාර්ට්ස් දාන්නෙ ඔරිජිනල් හොයාගන්නම බැරි නං විතරයි. ඊවී කොහොමටත් මොඩියුලර් ටයිප්නෙ බං. අනික ඔ්වගෙ කැඩෙන්න කියල මහදෙයක් නෑනෙ. මූවින්ග් පාර්ට්ස් විස්සක් තිහක්නෙ තියෙන්නෙ. පෙට්‍රල් එන්ජන් වල දාහට වැඩියෙන් තියනවා. කැඩෙන්න තියන තැන් වැඩී. බොඩි පාර්ට්ස් තමා අවුල.

    චප්පු චුරුප්පං වෙනවනෙ වැදුන ගමන්. හැබැයි ඉතිං දැං එන හැම වාහනේම එහෙම තමා. ඉස්සර ආපුවගෙ ඉතිං පට්ට හයියටනෙ හදන්නෙ. අපේ තිබ්බා පර්ජෝ 504 එකක් මං පොඩි කාලෙ. මට මතකයි එක පාරක් බෝල රෝසා එකක වැදුනා. අපේ එක යන්තං පොඩි ඩැමේජ් එකක් විතරයි. බස් එකේ වැදුන පැත්ත ගන්න දෙයක් නෑ. අම්බ්‍රෙල්ලා පවුඩර්.
    ubata wahana gana tawa godak igena ganna oni. dan un wahana hadanne athule eka marila wahane ithuru wenna nemei, wahane kudu wenna wadunath athule ekawa berenna
     
    • Like
    Reactions: Vitamin K