BYD බඩකඩිත්තු ගත්තොත් බලාගෙනයි - රත්තරං ගුගුලයි

Deleted

Well-known member
  • Aug 7, 2016
    8,970
    6,361
    113
    මොන බයිලා ගැහුවත් තාම ඔය බැටිරිය වෙල් ටෙස්ටඩ් නෑ. පරික්ෂණ මීයෙක් වෙන්න ඕනෙ නම් ගන්න 🤭😅

    හරි හරි රත්තරං.අපි උඹේ දිරච්ච මලකඩ වාහනයක් ගන්නම්..තැන කියපංකෝ😅😅
     
    CondomWisdom

    Well-known member
  • Jul 11, 2020
    1,932
    2,664
    113
    කාලයක් මලබද්ධයටත් Mazda Bj5p ගන්ඩ කිය කියා වැලලුන එකා නේද ඔය
     
    • Haha
    Reactions: Nidarshana_k

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,277
    15,369
    113
    කෝමද කැරියා මේකේ ගහල තියෙන ගේම..🤣

    ඕකා මාව FB ඵකේ block කරා ඕවා අහන නිසා..😂😂
    ඒ කාලෙ බොදු බල සේනාවට මුගේ වාහනත් දීල තියෙනව කිව්වා. ඒ කාලෙ මේකෙ උන් සාදුකාර දුන්න ඕව කියද්දී. :lol:
     
    vishamacharya

    Well-known member
  • Aug 18, 2017
    874
    1,756
    93
    BYD වල build quality එක නම් එච්චර හොඳයි කියන්න බෑ. ප්ලාස්ටික් කෑලි පොඩ්ඩක් එහෙන් මෙහෙන් කැඩිච්ච, 2024 BYD ඒවත් මම UK වල දැකල තියෙනවා.

    කොහොමත් ලංකාවේ වාහනයක් ගත්තම අඩුම තරමේ අවුරුදු 30 ක වත් lifetime එකක් තියෙන්න ඕනේ. ගොඩක් වෙලාවට අවුරුදු 40-50 වෙනකම් වාහනයක් පාවිච්චි වෙනවා. අවුරුදු 30 කියන්නේ 1995දී හදපු AE 110, FB 14 වගේ වාහන. BYD එකක් කොහොමට් එච්චර කල් තියෙන්නෙ නෑ.

    මූ ලෝඩ් පකීර් වගේ ටෝක් දෙන්නෙ නැතිව සරල භාෂාවෙන් ඕක කිව්වනම් ඉවරයි.
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,684
    28,732
    113
    අද ගන්න ලස්ස 100ක ටොයොටා පෙට්‍රල් කාර් එකෙක් 2045දි කීයකට දීගන්න පුලුවන් වෙයිද?
    අද ගන්න ලස්ස 100ක BYD කාර් එකෙක් 2045දි කීයකට දීගන්න පුලුවන් වෙයිද?
    2045 petrol car නිකන් වත් දීගන්න බැරි වෙන්න පුළුවන් :lol:

    ඒ කාලෙ බොදු බල සේනාවට මුගේ වාහනත් දීල තියෙනව කිව්වා. ඒ කාලෙ මේකෙ උන් සාදුකාර දුන්න ඕව කියද්දී. :lol:
    දැන් ඒ ඔක්කොම ජෙප්පෝ
     
    • Haha
    Reactions: vito

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,644
    10,224
    113
    රත්තරන් අයියා වාහන සෙට් එකක් මෙහෙට ගෙන්නන්න ඉදල වගේ ?
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    hungry sri lanka GIF by Viber
     
    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,608
    113
    රත්තරං නානා හම්බයින්ට බැනලා බැනලා අන්තිමට කවුදෝ එකෙක් උගෙ මුස්ලිම් යාලුවන්ට කිරියෙ ඕකා හම්බයින්ට බනින ඒවයැ ලින්ක් යවල නේද? 🙃
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,982
    5,651
    113
    BYD වල build quality එක නම් එච්චර හොඳයි කියන්න බෑ. ප්ලාස්ටික් කෑලි පොඩ්ඩක් එහෙන් මෙහෙන් කැඩිච්ච, 2024 BYD ඒවත් මම UK වල දැකල තියෙනවා.

    කොහොමත් ලංකාවේ වාහනයක් ගත්තම අඩුම තරමේ අවුරුදු 30 ක වත් lifetime එකක් තියෙන්න ඕනේ. ගොඩක් වෙලාවට අවුරුදු 40-50 වෙනකම් වාහනයක් පාවිච්චි වෙනවා. අවුරුදු 30 කියන්නේ 1995දී හදපු AE 110, FB 14 වගේ වාහන. BYD එකක් කොහොමට් එච්චර කල් තියෙන්නෙ නෑ.

    මූ ලෝඩ් පකීර් වගේ ටෝක් දෙන්නෙ නැතිව සරල භාෂාවෙන් ඕක කිව්වනම් ඉවරයි.
    අන්කිලබල් වාහන හදපු යුගේ දෙදාහෙ මුල් අවුරුදු වලින් පස්සෙ ඉවරයි බං. ඒ කාලෙ ආපු හැම එකම අවුරුදු තිහක් නැත්තං ඊටත් වැඩිය අවුලක් නැතිව පදින්න පුලුවන් ඒවා. ඊට පස්සෙ හැම කම්පනි එකෙන්ම ගහන වාහන ඔය BYD වගේ තමා. මගෙ 2000 ලාන්සරේ තාම ඇවිල්ලා නැති ලෙඩ ආපු තියන යන්තං අවුරුදු දහයක් වෙන වාහන මං දැකලා තියනවා.
    මර්ක් W123 එහෙම ගලේ ගැහුවත් මරන්ඩ බැරි වාහන. ඩිෆරන්සල් එකට ස්ටීයරින් බොක්ස් එකට එහෙම බෙන්ස් කම්පණි එකෙන් ස්පෙයා පාර්ට්ස් ගැහුවෙ වත් නැහැ කවදාවත් කැඩෙන්නෙ නෑ කියල. එහෙම වාහන හදපු කාලෙ ඉවරයි දැන්.
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,972
    13,073

    ඊ වාහන වලට ලොකු කැමැත්තක් නැති උනත්, ඩුප්ලිකේට් පාට්ස් මාකට් එක හින්දා තමයි ජපන් වාහන පාරෙ තියෙන්නෙ, ඩුප්පා හදන්නැති දාට ඒවටත් ජර්මන් වලට වෙච්ච දේම තමයි
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,982
    5,651
    113
    ඊ වාහන වලට ලොකු කැමැත්තක් නැති උනත්, ඩුප්ලිකේට් පාට්ස් මාකට් එක හින්දා තමයි ජපන් වාහන පාරෙ තියෙන්නෙ, ඩුප්පා හදන්නැති දාට ඒවටත් ජර්මන් වලට වෙච්ච දේම තමයි
    මං නං ප්‍රතිපත්තියක් විදිහට නොක්ඔ්ෆ් පාර්ට්ස් දාන්නෙ ඔරිජිනල් හොයාගන්නම බැරි නං විතරයි. ඊවී කොහොමටත් මොඩියුලර් ටයිප්නෙ බං. අනික ඔ්වගෙ කැඩෙන්න කියල මහදෙයක් නෑනෙ. මූවින්ග් පාර්ට්ස් විස්සක් තිහක්නෙ තියෙන්නෙ. පෙට්‍රල් එන්ජන් වල දාහට වැඩියෙන් තියනවා. කැඩෙන්න තියන තැන් වැඩී. බොඩි පාර්ට්ස් තමා අවුල.

    චප්පු චුරුප්පං වෙනවනෙ වැදුන ගමන්. හැබැයි ඉතිං දැං එන හැම වාහනේම එහෙම තමා. ඉස්සර ආපුවගෙ ඉතිං පට්ට හයියටනෙ හදන්නෙ. අපේ තිබ්බා පර්ජෝ 504 එකක් මං පොඩි කාලෙ. මට මතකයි එක පාරක් බෝල රෝසා එකක වැදුනා. අපේ එක යන්තං පොඩි ඩැමේජ් එකක් විතරයි. බස් එකේ වැදුන පැත්ත ගන්න දෙයක් නෑ. අම්බ්‍රෙල්ලා පවුඩර්.
     
    • Wow
    Reactions: Nidarshana_k

    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,403
    3,778
    113
    Colombo
    හරි හරි රත්තරං.අපි උඹේ දිරච්ච මලකඩ වාහනයක් ගන්නම්..තැන කියපංකෝ😅😅
    pissuda ban, උබ මාදව පරණ දෙයියා නේද? 😂
     
    tharuka1989

    Well-known member
  • Nov 2, 2014
    3,666
    3,030
    113
    Chinese nan danne na eth samahara Tesla ewa tiyenawa 10+ years battery degrade wela tiyenne 85%yi. thawama hodata wada 1 million wage duwapu ewath tiyenawa