BYD භීෂනය ඉවරද බන්?

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,271
    74,694
    113
    කාලෙකින් බුකියෙ එහෙම පොස්ට් එකක් දැක්කෙ නෑ. අනිත් කාර් ගැනැත් ලොකුවට කිවිල්ලක් නෑ මේ ටිකෙ. සිංහලුන්ට වාහන එපා උනද?

    BYD උන්ටනම් අර tax සීන් එක නිසා එපා වෙන්න ඇති. කලින් ඇටො 3 ගත්ත උන්ට ඒක ගත්ත ගානටම වගේ පස්සෙ order කරපු උන්ට ඒකට වඩා හොඳ sealion 5 එකක් දෙන එක දැක්කාම කලින්ම අරන් හෝල්සේල් කඩේ ගිය උන්ට එපා වෙන්න ඇති 🥴🥴
     
    AllGood

    Well-known member
  • Dec 22, 2023
    1,058
    1,620
    113

    BYD's quarterly car sales fall for first time since 2020, data shows​

    BEIJING, Oct 1 (Reuters) - BYD's third-quarter sales fell 2.1% from a year earlier, according to Reuters' calculations based on a company filing released on Wednesday, the first quarterly decline for the Chinese EV and hybrid car maker in more than five years.
    The Chinese market leader sold 1.106 million cars in the three months to the end of September, the company data showed, marking the first fall since the second quarter of 2020 when businesses were disrupted by the outbreak of COVID.

    https://www.reuters.com/business/au...-first-time-since-2020-data-shows-2025-10-01/

    images
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,832
    17,829
    113
    ඔන්න පෙට්‍රල් ගෝත්‍රිකයෙක් උදේ පාන්දර පටන් අරන්. නෑ තාම භීශනේ පටන් ගත්තා විතරයි. තව අවුරුදු කීපයකින් byd එකෙන් පොඩි කාර් මාකට් එකත් අල්ලනවා
     
    AllGood

    Well-known member
  • Dec 22, 2023
    1,058
    1,620
    113
    ඔන්න පෙට්‍රල් ගෝත්‍රිකයෙක් උදේ පාන්දර පටන් අරන්. නෑ තාම භීශනේ පටන් ගත්තා විතරයි. තව අවුරුදු කීපයකින් byd එකෙන් පොඩි කාර් මාකට් එකත් අල්ලනවා
    ගොඩක් එවුන් හිතාගෙන හිටියේ ඔහොම තමයි :lol:
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,256
    6,840
    113
    මේ දවස් වල පෙට්‍රල් වාහන ගේන එවුන්ගෙ බීසනේ තියෙන්නෙ ලක්ස 15න් ගාන අඩු වෙලා කියලා

    ආයෙ BYD බීසනේ එනවා, අන්න මං දැක්කා Atto 1 and Atto 2 මෙහෙට ගෙනත් තියනවා. ඔය දෙකේ මුල් ඕඩර් ටික ගියපු ගමන් ආයෙ බීසනේ එනවා. ඒ බීසනේ කලින් බීසනේට වඩා දරුනු වෙනවා මොකද Atto 3 බීසනේට සම්බන්ද උනේ ලක්ශ 140ක් විතර වියදම් කරපු එවුන්.
    Atto 1 and Atto 2 බීසනේට සම්බන්ද වෙන්නෙ ලක්ස 70-100 වියදම් කරපු එවුන්. එවුන් ලක්ශ 140 වියදං කරපු එවුන්ට වඩා එක ස්ටෙප් එකක් පහල
    බලපන්කෝ ඒ බීසනේ ආවම කොහොමද කියලා
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,122
    20,710
    113
    හස්තිශෛලපුර
    මේ දවස් වල පෙට්‍රල් වාහන ගේන එවුන්ගෙ බීසනේ තියෙන්නෙ ලක්ස 15න් ගාන අඩු වෙලා කියලා

    ආයෙ BYD බීසනේ එනවා, අන්න මං දැක්කා Atto 1 and Atto 2 මෙහෙට ගෙනත් තියනවා. ඔය දෙකේ මුල් ඕඩර් ටික ගියපු ගමන් ආයෙ බීසනේ එනවා. ඒ බීසනේ කලින් බීසනේට වඩා දරුනු වෙනවා මොකද Atto 3 බීසනේට සම්බන්ද උනේ ලක්ශ 140ක් විතර වියදම් කරපු එවුන්.
    Atto 1 and Atto 2 බීසනේට සම්බන්ද වෙන්නෙ ලක්ස 70-100 වියදම් කරපු එවුන්. එවුන් ලක්ශ 140 වියදං කරපු එවුන්ට වඩා එක ස්ටෙප් එකක් පහල
    බලපන්කෝ ඒ බීසනේ ආවම කොහොමද කියලා
    ammo charging station wala oya bheeshana karayo wali daganakota tamai atal..