කාලෙකින් බුකියෙ එහෙම පොස්ට් එකක් දැක්කෙ නෑ. අනිත් කාර් ගැනැත් ලොකුවට කිවිල්ලක් නෑ මේ ටිකෙ. සිංහලුන්ට වාහන එපා උනද?
BYD උන්ටනම් අර tax සීන් එක නිසා එපා වෙන්න ඇති. කලින් ඇටො 3 ගත්ත උන්ට ඒක ගත්ත ගානටම වගේ පස්සෙ order කරපු උන්ට ඒකට වඩා හොඳ sealion 5 එකක් දෙන එක දැක්කාම කලින්ම අරන් හෝල්සේල් කඩේ ගිය උන්ට එපා වෙන්න ඇති