BYD 🐬 එකක් ගෙනාව යාලුවනේ

Ho-Mie

Active member
  • Jul 29, 2025
    33
    138
    33
    හිතුවට වඩා ලොකුයි (සිරාවටම )

    1754310566050.jpg


    පස්ස පැත්තත් මරු

    1754310566011.jpg


    දිග ටේල් ලයිට් එකත් මරු (ම්න් පර්සනලි ආසයී)

    1754310566038.jpg



    ඉස්සරහට නම් මම වැඩිය කැමති නැහැ හැබයි...ඒත් ලොකු අවුලක් නැහැ


    1754310565934.jpg



    1754311853358.jpg


    ඇතුලෙත් හොන්දට ඉඩ තීනව

    1754310565962.jpg




    මෙහෙමයි හැබැයි ඉස්සරහ සීට් එක වැඩිය උස්සන බැහැ ... එහ් හින්ද කොට අයට සිරාවටම පොඩ්ඩක් කෙස් යන්න පුලුවන් ...

    1754310565907.jpg



    දෙක කම්පෙයාර් කලොත් බලන්න .... දිගින් විතරය් ප්‍රිමියො එක ලොකු අනිත් හැම ඩයිමෙන්ශන් එකෙන්ම බිඩ් එක ලොකුයි

    1754310565943.jpg



    තාම චාර්ජින් පොර්ට් එක නම් සෙට් කලේ නැහැ. මොකද සොලර් ගහල තියෙන්නෙ අපෙ අනිත් ගෙදර හින්ද (ඔය ඉඩමෙම තමා අනිත් ගෙදරත් තියෙන්නෙ ) ඒ හින්ද මෙ ගෙදර ගරාජ් එකට එහ් ගෙදර සෝලර් පවර් එක ගන්න වයර් එකක් අද්දන්න තියෙනව



    අහ්හ් වීඩියෝ එකකුත් පොඩි