හිතුවට වඩා ලොකුයි (සිරාවටම )
පස්ස පැත්තත් මරු
දිග ටේල් ලයිට් එකත් මරු (ම්න් පර්සනලි ආසයී)
ඉස්සරහට නම් මම වැඩිය කැමති නැහැ හැබයි...ඒත් ලොකු අවුලක් නැහැ
ඇතුලෙත් හොන්දට ඉඩ තීනව
මෙහෙමයි හැබැයි ඉස්සරහ සීට් එක වැඩිය උස්සන බැහැ ... එහ් හින්ද කොට අයට සිරාවටම පොඩ්ඩක් කෙස් යන්න පුලුවන් ...
දෙක කම්පෙයාර් කලොත් බලන්න .... දිගින් විතරය් ප්රිමියො එක ලොකු අනිත් හැම ඩයිමෙන්ශන් එකෙන්ම බිඩ් එක ලොකුයි
තාම චාර්ජින් පොර්ට් එක නම් සෙට් කලේ නැහැ. මොකද සොලර් ගහල තියෙන්නෙ අපෙ අනිත් ගෙදර හින්ද (ඔය ඉඩමෙම තමා අනිත් ගෙදරත් තියෙන්නෙ ) ඒ හින්ද මෙ ගෙදර ගරාජ් එකට එහ් ගෙදර සෝලර් පවර් එක ගන්න වයර් එකක් අද්දන්න තියෙනව
අහ්හ් වීඩියෝ එකකුත් පොඩි