BYD 🐬 එකක් ගෙනාව යාලුවනේ

Deleted

Well-known member
  • Aug 7, 2016
    8,969
    6,360
    113
    අලුත් කාර් එකට අලුත් එළකිරි එකවුන්ට් එකකුත් හදල. :rofl: anyway congrats bro !!!!

    උෟ හිතන්න අැති මේකේ EV වාහන වලට කැමති නැති උන් කුණු කථා ටිකක් කියයි කියලා..දැන් හිතනව අැති අපරාදේ real account ඵකෙන්ම දැම්මනම් ඉවරයි කියලා🤣
     

    blackheart

    Well-known member
  • Apr 30, 2019
    984
    683
    93
    හිතුවට වඩා ලොකුයි (සිරාවටම )

    1754310566050.jpg


    පස්ස පැත්තත් මරු

    1754310566011.jpg


    දිග ටේල් ලයිට් එකත් මරු (ම්න් පර්සනලි ආසයී)

    1754310566038.jpg



    ඉස්සරහට නම් මම වැඩිය කැමති නැහැ හැබයි...ඒත් ලොකු අවුලක් නැහැ


    1754310565934.jpg



    1754311853358.jpg


    ඇතුලෙත් හොන්දට ඉඩ තීනව

    1754310565962.jpg




    මෙහෙමයි හැබැයි ඉස්සරහ සීට් එක වැඩිය උස්සන බැහැ ... එහ් හින්ද කොට අයට සිරාවටම පොඩ්ඩක් කෙස් යන්න පුලුවන් ...

    1754310565907.jpg



    දෙක කම්පෙයාර් කලොත් බලන්න .... දිගින් විතරය් ප්‍රිමියො එක ලොකු අනිත් හැම ඩයිමෙන්ශන් එකෙන්ම බිඩ් එක ලොකුයි

    1754310565943.jpg



    තාම චාර්ජින් පොර්ට් එක නම් සෙට් කලේ නැහැ. මොකද සොලර් ගහල තියෙන්නෙ අපෙ අනිත් ගෙදර හින්ද (ඔය ඉඩමෙම තමා අනිත් ගෙදරත් තියෙන්නෙ ) ඒ හින්ද මෙ ගෙදර ගරාජ් එකට එහ් ගෙදර සෝලර් පවර් එක ගන්න වයර් එකක් අද්දන්න තියෙනව



    අහ්හ් වීඩියෝ එකකුත් පොඩි






    ගැම්ම ගැම්ම ජයවේවා!!
     
    • Like
    Reactions: Ho-Mie

    Ho-Mie

    Active member
  • Jul 29, 2025
    33
    138
    33
    issaraha ayata ida madi nadda
    space nm thiyanwa issrha nd pitipasse (premio eke trm nehe but amaru nehe)
    Good one. Which version is this?
    10.7 mil version
    :cool: මේකත් වැදගත් වෙයි..(y)


    Thank u
    අඩෝ පට්ට මචන් ..
    primio එකටත් වඩා ලොකුයි වගේ . ..
    yup matath mulin aapu idea eka
    උඹ ඉංග්‍රීසි ඉගෙනගත්තේ සුනිල් හඳුන්නෙත්තිගෙන් ද බන්. 🙂
    bad da ? Im 20 y.o bruh
    charger unit eka 7Kw. kelinma distribution box eken 4mm main wire ekak dala ganne. patta power ekak adinawa okata
    elama bro ...
    thama charge karala nehe ..karama balanna ooni
    මෙන්න රදලයින්ගේ සැප වාහන ඕං..... 😏

    කදිමයි නෙව සුන්දරයෝ..... ජය වේවා..... 👍
    exterior wise ur vezel looks better for me tho ;hehe
    පට්ට හුත්තෝ
    කැරි කඩ්ඩ
    🤣echcratama awulda ooi ?
    sathutui bn.. math me aurudda iwarawenna kalin roda 4k ta yannona kohoma hari
    wish u the best bruhhh
    kohomahari yamuuuu 🤟
    Congratulations Machan

    gihilla AL wlata padm krhn .... 😌
    Order කරලා දවස් කීයකින් වගේ ද ආවේ මචන් ?
    order kale march anthimata.... aawe sathiyakata withara kalin
    un poddak loku scene eke inne moko unta patta sales thiyena hinda
    apita vehcle eka JKH eken gedarata genna sathiyak parakku wunot wena ekekta denawa

    Combining a few camera feeds can be used to generate such a view.

    By the way, OP, congratulations.
    thank for mentioning this ..i was too kinda confused by that fact
    sale kaarayo


    Melania Trump Reaction GIF by MOODMAN
    nope bruh
    not a sale guy
    Congratulations 👏👏
    Boot space aduida tikak meke..
    Aththa premio eke trm nehe
    එයාගේ ඩ්‍රයිවර් ගේ ගෙදරළු බන්. :lol:
    no bn old house where our grandparents lived
    Keels supper eka kattiya gennala vikunana ekada meka
    John keels thama gennane
    අලුත් කාර් එකට අලුත් එළකිරි එකවුන්ට් එකකුත් හදල. :rofl: anyway congrats bro !!!!
    parana acc eka weda nethoooo
    උෟ හිතන්න අැති මේකේ EV වාහන වලට කැමති නැති උන් කුණු කථා ටිකක් කියයි කියලා..දැන් හිතනව අැති අපරාදේ real account ඵකෙන්ම දැම්මනම් ඉවරයි කියලා🤣
    meka witaray tiyena ekama account eka

    Congrats!
    u got ig @ ?
    ------ Post added on Aug 5, 2025 at 12:44 PM
     
    • Love
    Reactions: Candid-B