BYD Seagull ඇවිල්ලා ?

ozykolla

Well-known member
  • Jun 20, 2022
    9,580
    16,176
    113
    | Model | Test Agency | Rating | Adult | Child | Safety Assist | Key Features |
    |---------------|--------------|--------|-------|-------|---------------|----------------------------------|
    | BYD Atto 3 | Euro NCAP | ★★★★★ | 91% | 89% | 74% | 6 airbags, AEB, lane assist |
    | BYD Dolphin | Euro NCAP | ★★★★★ | 89% | 87% | 80% | 6 airbags, ADAS, Blade Battery |
    | BYD Seal | Euro NCAP | ★★★★★ | 91% | 87% | 85% | 8 airbags, advanced ADAS |
    | BYD Tang | Euro NCAP | ★★★★☆ | 84% | 82% | 67% | Older model (2018) |
    | BYD Seagull | Not tested | – | – | – | – | Expected basic safety (3-4 stars)|

    Seagull ගන්න උන් හැප්පුනා ම වාහනය පිටින් වැලලෙන්න පුළුවන් 😄
     
    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,551
    6,850
    113
    Gedara
    ganna wahanayak kiyapan itin.. Ube tiyena wahane genat dapan..
    Reliable japanese or europe vehicle ekak ganin. Secondary vehicle ekata nam BYD kisi aulak na. Eth primary vehicle ekata oka gannawa nam sada linde thamai. Ane mata wahanayak na bn amaruwen gaththan push bicycle only 🤣🤣
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,242
    49,596
    113
    සේදවත්ත
    already tried & failed miserably. toyota mirai search karala balanna.
    hydrogen vehicles practicle wenne na bn kawadawath. toyota, bmw un unge petrol car digatama hadagena yanna gahapu boru plan ekak hydrogen car.
    Mirai එන්ජිමට වඩා සක්සෙස් එන්ජින්ස් දැන් ටෙස්ට් කරනවා . පොඩ්ඩක් ඉවසල ඉන්න වැඩ ටික ගානට යටින් යනවා
     
    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,428
    16,632
    113
    Malfoy Manor, Wiltshire, England.
    Mirai එන්ජිමට වඩා සක්සෙස් එන්ජින්ස් දැන් ටෙස්ට් කරනවා . පොඩ්ඩක් ඉවසල ඉන්න වැඩ ටික ගානට යටින් යනවා
    :ROFLMAO: mirai eke efficiency eka around 30% oka double kalath 60%. EV already over 90% efficient.

    efficiency 100% unath kohomada hydrogen -250C cool karala liquid ekakata convert karala, over 1000psi pressure karala, e temp & pressure ekenma transport karala, shed wala store karanne? :LOL:

    hydrogen transport karanne, shed eken shed eka connect wena underground pipes dannada? nathnam dan petrol geniyanawa wage bowser wala geniyannda? eita passe shed eke h2 storage eka idan kochchara durakin ehada safe minissunta geyak hadanna puluwan in case of an explosion?
    bowser wala geniyanawanam accident ekak unoth 'bowser full of liquid hydrogen' kiyanne e village ekama lept thama.

    h2 cars karanna bari wadak bn. thani boruwak. engine eka witharak neme logistics baluwama one kenekta therenawa, oka karanna ba kiyala.

    anith eka h2 hadanne kohomada, renewable energy walin h2 hadala, transport karala, aye car eke tankiyata dala fuel cell ekakin aye electricty eka hadala electricity eken drive karanawa. mona mongal wadak da bn e? kelinma renewable energy eka grid ekata dila, ev eka grid eke charge karanna puluwan kama thiyeddi.
     
    Last edited:

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,242
    49,596
    113
    සේදවත්ත
    :ROFLMAO: mirai eke efficiency eka around 30% oka double kalath 60%. EV already over 90% efficient.

    efficiency 100% unath kohomada hydrogen -250C cool karala, over 1000psi pressure karala, transport karala, shed wala store karanne? :LOL:
    hydrogen transport karanne, shed eken shed eka connect wena underground pipes dannada? nathnam dan petrol geniyanawa wage bowser wala geniyannda? eita passe shed eke h2 storage eka idan kochchara durakin ehada safe minissunta geyak hadanna?
    bowser wala geniyanawanam accident ekak unoth bowser full of hydrogen kiyanne e village ekama lept thama.

    h2 cars karanna bari wadak bn. thani boruwak. engine eka witharak neme logistics baluwama one kenekta therenawa, oka karanna ba kiyala.

    anith eka h2 hadanne kohomada, renewable energy walin h2 hadala, transport karala, aye car eke tankiyata dala fuel cell ekakin aye electricty eka hadanawa. mona mongal wadak da bn e? kelinma renewable energy eka battery bank haraha grid ekata dila car eka grid eke charge karanna puluwan kama thiyeddi.
    ඕක තේරුමක් නත්තම් මුං සයිට් ගහන් , ටෙස්ට් කර කර දුක් විදින් නෑ අත ඇරලා දානව .

    https://www.toyota.com/h2solutions/

    ev ආවෙත් ඕමනේ දැන් කොහෙද ev තියෙන්නේ . කල් යයි එත් එනවා
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,872
    9,632
    113
    මෝඩ සින්හලු මේ පාර පුපේ ඇරගන්නෙ BYD එකෙන් තමයි. රැල්ලට ෆුක දිදී යන මෝඩ මිට්ටො ටිකක්. ලැබ් රැට්ස්

    උඹ හිතුවද BYD ලංකාවට විතරයි කාර් හදන්නේ කියල?😅

    What is Blade Battery?

    BYD has been a pioneering name in the battery industry for more than 29 years. The driving force of each of our electric cars is the innovative BYD Blade Battery. Recognised as one of the world’s safest EV batteries, our battery has passed rigorous safety tests and is designed to maximise strength, range and life cycle.

    BYD-Blade-Battery-pc.jpg
     
    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,428
    16,632
    113
    Malfoy Manor, Wiltshire, England.
    ඕක තේරුමක් නත්තම් මුං සයිට් ගහන් , ටෙස්ට් කර කර දුක් විදින් නෑ අත ඇරලා දානව .

    https://www.toyota.com/h2solutions/

    ev ආවෙත් ඕමනේ දැන් කොහෙද ev තියෙන්නේ . කල් යයි එත් එනවා
    ev ekka hydrogen compare karanna ba bn. hydrogen fail wenawa aniwa logistics practicality eka gaththama.
    owa unge trillion dollar gasoline based companies, economies protect karanna karana hoax ekak bn. hydrogen kiyanne ara 'donkey and the carrot' scene ekak. un dannawa oka karanna ba kiyala, un e dream eka pennala thawa 30-50 years petrol car ma wikunananna oka karanne.

    ev wala okkoma dewal solve karanna puluwan issues. danata thiyena ekama issue eka battery eka cost eka wadi eka witharai, e arenna anith okkoma lesiyen solve karala / karanna puluwan issues.
     
    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,704
    1
    14,255
    113
    උඹ හිතුවද BYD ලංකාවට විතරයි කාර් හදන්නේ කියල?😅

    What is Blade Battery?

    BYD has been a pioneering name in the battery industry for more than 29 years. The driving force of each of our electric cars is the innovative BYD Blade Battery. Recognised as one of the world’s safest EV batteries, our battery has passed rigorous safety tests and is designed to maximise strength, range and life cycle.

    BYD-Blade-Battery-pc.jpg
    Blade 2 battery එක rollout වෙනකන් ඉන්න තියෙන්නේ කට්ටියට. Dolphin, and Seagull models වලටත් එනවා කියල තිබුනා.
     
    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,551
    6,850
    113
    Gedara
    උඹ හිතුවද BYD ලංකාවට විතරයි කාර් හදන්නේ කියල?😅

    What is Blade Battery?

    BYD has been a pioneering name in the battery industry for more than 29 years. The driving force of each of our electric cars is the innovative BYD Blade Battery. Recognised as one of the world’s safest EV batteries, our battery has passed rigorous safety tests and is designed to maximise strength, range and life cycle.

    BYD-Blade-Battery-pc.jpg
    Hari hari bn ganin ganna epa kiyala nahane 🫢
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,242
    49,596
    113
    සේදවත්ත
    ev ekka hydrogen compare karanna ba bn. hydrogen fail wenawa aniwa logistics practicality eka gaththama.
    owa unge trillion dollar gasoline based companies, economies protect karanna karana hoax ekak bn. hydrogen kiyanne ara 'donkey and the carrot' scene ekak. un dannawa oka karanna ba kiyala, un e dream eka pennala thawa 30-50 years petrol car ma wikunananna oka karanne.

    ev wala okkoma dewal solve karanna puluwan issues. danata thiyena ekama issue eka battery eka cost eka wadi eka witharai, e arenna anith okkoma lesiyen solve karala / karanna puluwan issues.
    අපි බලාගෙන ඉමු නේද .
    නෑ බෑ කිව්ව ඒවා කීයක් නම් උනාද මේ ලෝකේ .
    ev ගත්තත් මුල්ම කාර් එක 1834 එන්නේ පස්සේ ගැසොලින් ජයන්ට්ලා ඒක යටපත් කරා.
    ලිෆ් ආව කාලේත් ඒමයි ඔක්කම උන් කිව්වේ ඕක හරියන් නෑ කියලා අද ev පලනවා
    මොන බලයෙන් කෝම වාහන දුවයිද කියලා කියන්න බෑ ඉස්සරට . අපි නොදන්න ශක්තින් කීයක් හොයන් ඇද්ද අපිට නොපෙන්වන .

    බෑයි කියලා බෑයි කියලා බෑ
     
    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,428
    16,632
    113
    Malfoy Manor, Wiltshire, England.
    අපි බලාගෙන ඉමු නේද .
    නෑ බෑ කිව්ව ඒවා කීයක් නම් උනාද මේ ලෝකේ .
    ev ගත්තත් මුල්ම කාර් එක 1834 එන්නේ පස්සේ ගැසොලින් ජයන්ට්ලා ඒක යටපත් කරා.
    ලිෆ් ආව කාලේත් ඒමයි ඔක්කම උන් කිව්වේ ඕක හරියන් නෑ කියලා අද ev පලනවා
    මොන බලයෙන් කෝම වාහන දුවයිද කියලා කියන්න බෑ ඉස්සරට . අපි නොදන්න ශක්තින් කීයක් හොයන් ඇද්ද අපිට නොපෙන්වන .

    බෑයි කියලා බෑයි කියලා බෑ
    ow let's wait.

    hydrogen ideal loku ships & planes walata. 70% withara ships danata use karanne 'heavy fuel', pattama toxic & way more harmful than diesel.
    ithuru 30% dan LNG.
    hydrogen supiri me use ekata, logstics athin gaththath supiriyatama set wenawa. electric ships & planes nam practicle na.

    road vehicle nam aniwa EV thama, h2 fail wenawa sure. EV thama last power source eka for road cars, because thawa awurudu 20kin withara car ownership nathi wenawa. only ride sharing witharai. oka nisa thama tesla eka danma robotaxi start kale. only petrol & electric supercars/hypercars will make sense to own privately.
     
    0 ග්‍රැවිටි ආවම වාහන අහසින් යන්නේ . පොඩ්ඩක් ඉන්න එක පාර දෙන්නේ නෑ ඒවා අඩුම 2040-50 වෙනකම්වත් මුන් අදිනවා . පලස්මා , චුම්භක . ඕවා දැනටම තියනවා කොටින්ම රිවස් එන්ජිනියර් කරපුව . එවට සාක්ශි සාධක කැලැසිෆයිඩ් ඩොකුමන්ට් , රිසච වල හිටි අය , එම කියලා එක පාර මැරුන අතුරුදහන් උන අය 🤭 . ඉමු ඉමු අපිව සෙට් බයි සෙට්ප් ඇඩොප්ට් කරන්නේ. නිකං හිතන්න පට්ට එෆිශන්ට් ක්‍රමයක් එක පාර හොයන් මාකට් කරොත් තෙල් බිස්නස් එක කෙල වෙනවා , මයිනිග් බිස්නස් එක කෙලවෙනව එකෙන් ආර්ථිකට වෙන බලපෑම , සමහර රටවල ජුන්ටාවන් ඇද වැටෙනවා , බලය අයුතු ලෙස භාවිත කරන්න පුලුවන් 🧘
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,495
    28,303
    113

    BYD Atto 1, Atto 2 ඇවිල්ලා. ලෝකේ වැඩියෙන්ම නහුතෙට වාහන වලට tax ගහන බදු කොටා වරායේ හිරකරගෙන!​

    https://elakiri.com/threads/byd-att...-වලට-tax-ගහන-බදු-කොටා-වරායේ-හිරකරගෙන.2223208/

    "Another source said the latest detentions by Customs involves more models, including 200 BYDs in Atto 1 category, 100 in Atto 2 category, 450 in Atto 3, and 250 vehicles in Dolphin category."
     
    • Like
    Reactions: Asmodeus