BYD Seagull ඇවිල්ලා ?

infernocus

Well-known member
  • Jul 8, 2025
    3,228
    6,788
    113
    Seagull ගන්න උන් හැප්පුනා ම වාහනය පිටින් වැලලෙන්න පුළුවන් 😄
    ඉතිං ඔය ගානට තියන අනෙක් මොන බ්‍රැන්ඩ් නිවු එකේද ඔයිට වඩා හොඳ සේෆ්ටි රේටින් එකක් තියෙන්නෙ.
    wagon r එක one star නේද, Seagull 2-3 star වත් expected කියලා කියනවා නේ. අඩුම 1 star ආවත් wagon r එකේම ලෙවල් එක තමයි ඉතිං
     
    • Sad
    Reactions: ozykolla