Bye Bye Mervin

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,431
    13,127
    113
    ලංකාවේ අපේ ලංකාව
    සමාජ සුබ සාධන ඇමති මර්වින් සිල්වා මහතා කැලණිය ශ්‍රීලනිප ආසන සංවිධායක ධූරයෙන් ඉවත්වූ බවට දුන් ලිපිය මහින්ද රාජපක්ෂ ජනපති අද පිළිගත්තේය.මේ අනුව ඔහු තවදුරටත් කැලණිය ආසන සංවිධායක නොවේ
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    765
    0
    43
    කොහොමද ඌ හදපු විෂ්නු දෙවියන්ගේ බලේ. එක එක බල්ලො විෂ්නු දෙවියන් එක්ක සෙල්ලම් කරන්න ගියාම ඔහොම වෙනවා.:lol:
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    765
    0
    43
    ඊලඟට විෂ්නු හැරෙන්නේ මහින්ද රාජපක්ෂ දිහාවට.
     

    kinglanka

    Banned
    Jan 11, 2013
    52
    5
    0
    මර්වින් සිල්වා මීට කලින් මිනිහෙක් ගස් බැඳලා සංවිධායක කමෙන් ඉල්ලා අස්වුනා.ආපහු මාසෙකින් පත් කරා.මේක ජෝක් එකක්.මර්වින් වගේ මිනිමරුවෙක් කැබිනට් එකෙ තියාගෙන ඉන්නෙ ඇයි.කොන්දක් තියෙනවනම් ඇමතිකමෙන් අස් කරලා අත් අඩංගුවට ගන්න.ඇමතිකෙනෙක් මිනිමරන එකට දඩුවම සංවිධායකකමෙන් ඉල්ලා අස්වෙන එකද? ලංකාවේ නීතියක් නෑ.දේශපාලකයන් නීතිය අතට අරගෙන ඕනතරම් ජඩ වැඩ කරනවා.
     
    • Like
    Reactions: mldarshana