Bye Elakiri!

RIDER89

Member
Feb 26, 2015
11,249
554
0
මෙහේ
අනිවා බන්. නැත්නම් අන්තිමේ මේකේ ඉතුරු වෙන්නේ දර මඩුවයි, ඇමසියායි, දමිත් කාරියවසම් කියන ඒකයි විතරයි.


:lol::lol:

මාත් යනව කියල ගියානේ බං ටික කාලෙකට...මේ ආවෙ යස අගේට....

දැන් ආතල් එකක් අරන් ඉන්නවා වෙන දෙයක් බලාන....එක එක එව්වට දෙන්න ගියාම තමයි ඇරගන්න වෙන්නේ
 

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    මේ ඉන්නේ යනව නම් යන්න ඕන අනිකා...

    ඊයෙ පෙරේදත් උබේ ෆොටෝ දාල තිබ්බ නේහ් එකෙක්:lol:

    :lol::lol:

    ඌව දැන් මන් ගණන් ගන්නෙ නෑ..
    පස්සෙන් එනව හින්ට් ගගහ