Bye Elakiri

batmanTES

Well-known member
  • Feb 10, 2018
    1,239
    1,593
    113
    Gotham City 👁
    Jimmy Fallon Reaction GIF by The Tonight Show Starring Jimmy Fallon
     

    Avishka Indula

    Well-known member
  • Jan 6, 2019
    896
    2,262
    113
    25
    Kandy
    උඹට කිරිය disturbing වගේ නම් ගියාට අව්ලක් නෑ මචන්. උඹ Depressed වෙලා නම් ඉන්නෙ තව තව තනි වෙන්න හදන්න එපා මචන්. පුළුවන් නම් Doctor කෙනෙක් හම්බෙන්න යන්න. A-Level Results ගැන නම් කිසිම බයක් ඇතිකරගන්න එපා මචං. මොකද අව්ලක් ගිහින් තිබ්බොත් 2nd Shy එකකුයි 3rd Shy එකකුයි දෙකක්ම තව ඉතුරු වෙලා තියෙනවා. මේ දවස් ටිකේ වැඩිය ලොකුවට Coding එහෙම කරන්න යන්නෙ නැතුව ආතල් එකේ ඉන්න මචන්. :D කිසිම දේකට බය වෙන්න එපා. හැම දෙයක්ම හරියයි. ❤️