thnx machanමචන් මටත් දැන් යන්න කාලේ හරි එත් .......
gud luk mach![]()
ow ow mama dannawa
dan mahansi weyan
thnx machanමචන් මටත් දැන් යන්න කාලේ හරි එත් .......
gud luk mach![]()
නියමයි මල්ලී, උඹේ කතාව බොක්කටම වැදුනා.. උඹට වරදින්නෙ නෑ. විභාගෙ ගොඩදාල ඇවිත් සෙට්වෙයං.
උඹට ජය..!![]()
විභාගෙ ගොඩ දාගන්න
සුබ පතනවා උබෙ ඉදිරි අනාගතෙ සාර්තක වෙන්න කියලා
පුලුවන් උන වෙලාවක ටිකක් ඇවිල්ලා පල
උදව්වක් ඔනෙ උනොත් elakiri help කියලා එකක්තියෙනවා අපි ඔනෙ වෙලාවක උදව්වට ඉන්නවා
මගෙ වචන නම් ටිකක් කටුකයි වගෙ සුන්දර වචන නැ හිතෙන විදියට කිව්වෙ උබ තාම චුටී මල්ලි කෙනෙක් නෙ
ජීවීතෙ හරි විදියට හදාගන්න තියෙන අවශ්තාවක් ඒක මග හැර ගන්න එපා ඊට පස්සෙ පුලුවන් පුරුදු විදියට යාලුවො එක්ක සෙට වෙන්නවිභාගෙ ගොඩ දාගන්න
සුබ පතනවා උබෙ ඉදිරි අනාගතෙ සාර්තක වෙන්න කියලා
පුලුවන් උන වෙලාවක ටිකක් ඇවිල්ලා පල
උදව්වක් ඔනෙ උනොත් elakiri help කියලා එකක්තියෙනවා අපි ඔනෙ වෙලාවක උදව්වට ඉන්නවා
මගෙ වචන නම් ටිකක් කටුකයි වගෙ සුන්දර වචන නැ හිතෙන විදියට කිව්වෙ උබ තාම චුටී මල්ලි කෙනෙක් නෙ
ජයවේවා![]()
aniwa machan
apita fb eke hari set wenna puluwane
eth ithin ekath sure neha
mona unath ubalath eka gipu trip eka nam fatta
kawadawath amathaka wenne neha
ubeth wada hodata karaganin machan

ela macho aith e wage trip ekakata ogolloth ekka set wenna lebewa ape shine chika malli mathak kara kiyanne e golloth exam fever ne
ඒ ලෙවෙල් කියලා නෙට් අයින් කරලා වෙන මගුල් වලට පැටලෙන්නේ නැතිව හිටපන්.
දැන් නම් මට ඒ ලෙවල් ඉවරයි.ඒ ලෙවෙල් කියලා නෙට් අයින් කරලා වෙන විකාර කරන්නේ නැතුව හිටපන්.
හිත තමයි බන් තියෙන්න ඕන.
බලපන් මම ඒ ලෙවෙල් තියන දවසට කලින් දවසෙත් එලකිරි ආවා.ඒ ලෙවෙල් කරන අතරේදිත් ආවා.වෙනදා වගේ හිටියා.
මම උබට මම වගේ හිටපන් කියලා කියන්නේ නෑ.
මොනා කරත් හිත තමයි.
උබ කෙල්ලෙක් ගැන හිතින් හිතලා ආදරේ කරනවා නම් ඒ කෙල්ල තාම ඒක දන්නේ නැත්තම් ඉක්මනට කියපන්.නැත්තම් පස්සේ මොනා හරි උනාම විභාගේ අමතක වෙනවා.මම අත්දැකිමෙන් කියන්නේ.
ගුඩ් ලක්.
සුභ පැතුම් එහෙනම් ඔයාට හොදට විභාගේ කරන්න. අඩුම තරමේ පැය 7 ක වත් rest එකක් අරගන්න ඒක ඇගට හොදයි. කලින් අවුරුදු වල papers කරන්න. සමහර වෙලාවට ගොඩක් පරණ ඒවා පවා ආයි එන්න පුලුවන්.![]()
