Vaharai

Member
Feb 23, 2019
865
83
0
මචන් දැන් 1MB එකක් සමාන වෙන්නේ 1000 KB කටද? Ubuntu, Google එහෙම පෙන්නන්නේ ඒ විදියට. Windows එකේ එහෙම 1MB එකකට 1024KB පෙන්නනවා. මොකද්ද මේ දෙකෙන් හරි..? දැන් 1MB එකකට 1000 KB නම් තියෙන්නේ, ඇයි Windows තාමත් පරණ විදියට පෙන්නන්නේ...?

https://www.google.com/search?q=1+megabytes+to+kilobytes


1MB = 1000KB

1MiB = 1000KiB
 
Last edited:

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    Hari widihata kiyanawanam oka KiB wenna one..KiB kiyanne kibi byte .e kiyanne 1024 bytes :yes:

    KB kiyanneth 1024 thamai, metric system eken me units measure karanne na..kilo kiyanne metric, ethakota eka wenne 1000 bytes :yes:ethakota eka enna one simple k ekka..like kb..uppercase K ekka awoth metric nemei..
     
    Last edited:
    • Like
    Reactions: dj_risi

    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,837
    1
    1,045
    113
    Metric system eka thamai Kilo, Mega, Giga use karanne disk size file size eka binary widiyata kibi, mebi, gibi widiyata use wenne


    100GB kiwwata disk ekaka 100GB na thiyenne eta adu ganak (100GB = 93 GiB wage) PC ekaka use wenne binary e hinda hama welema size eka pennanne KiB,MeB,GiB walin
     

    dj_risi

    Well-known member
  • Oct 31, 2006
    629
    478
    63
    Colombo
    අපේ ලේසියට 1000 න් ගනන් කරන්නෙ. එත් computer එක දන්නෙ bytes විතරයි. ඉතින් හරි ගාන වෙනස් වෙනව.
    (bytes>KB>MB>GB)
    =1000*1000*1000/1024/1024/1024
     

    jundamage

    Active member
  • Apr 17, 2019
    336
    56
    28
    එහෙම "දැන් තියෙන්නෙ මේක" සහ "now they use" කියල එකක් පරිගණක වල නැහැ, මොකද තවමත් එහි මූලික පධනම වෙනස් වෙලා නැහැ. පරිගණක වල භාවිතා වෙන්නෙ 0 සහ 1 කියන binary system එක, ඒ කියන්නෙ ඔය circuit වල ඉලෙක්ට්‍රෝනික ධාරා ON, OFF වීමක් වෙන්නෙ. ඒ පදනම මත තමයි මුළු පද්ධතියම හැදිලා තියෙන්නෙ. ඕවා ලොකු විෂයවල් මම වැඩි විස්තර දන්නෙ නැහැ.

    Windows පෙන්නන්නෙ 1024 නම්, ඒක හරි.
    Google පෙන්නන්නෙ 1000 අපි එදිනෙදා භාවිතා කරන decimal system වලින්.

    Windows focused on showing the accurate system values while,
    Google focused on making the whole thing understandable for an average person.