C+ ලැන්ග්වේජ් උදව්වක් ඕනි

Thimali Black

Member
Jul 21, 2014
13
3
0
Colombo
C+ ලැන්ග්වේජ් උදව්වක් ඕනි

යාළුවනේ, මට පොඩි උදව්වක් ඕනි වෙලා තියෙනවා. ඒ තමයි 1 ඉදලා 9999 ට එනකං තියෙන ඉලක්කම් වල එකතුව 7 වෙන සහ ඒවා 12 න් බෙදුවාම ඉතිරිය 4 වෙන නොම්බර.

මට ඕනි මේ වගේ දෙයක්.

උදාහරණයක්‌ විදියට 9412 කියන ඉලක්කම ගන්නකො.

(1) මේකේ එකතුව එන්නේ 9+4+1+2=16=1+6=7
(2) මේක දැන් බෙදමු 12 න් 9412/12 = එතකොට ඉතිරිය එනවා 4 ක්.

ඉතිං අට ඕනි මේ වගේ එතකුව 7 එන සහ 12 න් බෙදුවාම 4ක් ඉතිරි වෙන අංක. 1 ඉදලා 9999 ය වෙනකන් තියෙන අංක වලින් තමයි මේක සිලෙක්ට් කරගන්න ඕනි. මේ වැඩේට පොඩි ප්‍රෝග්‍රෑම් එකක් හදලා දෙන්න පුලුවන්ද කවුරු හරි යාලුවෙක්ට. මේක ලොකු උදව්වක් මට.

බොහොම ස්තුතියි මගේ ත්‍රෙඩ් එක බැලුවට.



P.S- මට ඕනි දේ දැනගත්තා. උදව් කරපු විල්සන් මාමාටත්,අනික් අයටත් බොහොම ස්තුතියි.
 
Last edited:
Ane sorry machan mama C++ danne naha
PHP walin asawata podi try ekak dunna

Code:
<?php

for ($i=1; $i <10000 ; $i++) { 
    if($i%12==4){ 
        $x=(string)$i;
        $tot=0;
        for($y=0;$y<strlen($x);$y++){
            $tot+=$x{$y}; 
        }
        $tot_array=(string)$tot;
        $final_sum=0;
        for ($z=0; $z < strlen($tot_array); $z++) { 
            $final_sum+=$tot_array{$z};
        }
        if($final_sum==7){
            echo (int)$i."<br/>";
        }
        
    }
}

?>

Apu outputs thamai

16,52,88,124,160,196,232,268,304,340,376,412,448,484,520,556,592,628,664,700,736,772,808,844,880,916,952,988,1024,1060,1096,1132,1168,1204,1240,1276,1312,1348,1384,1420,1456,1492,1528,1564,1600,1636,1672,1708,1744,1780,1816,1852,1888,1924,1960,1996,2032,2068,2104,2140,2176,2212,2248,2284,2320,2356,2392,2428,2464,2500,2536,2572,2608,2644,2680,2716,2752,2788,2824,2860,2896,2932,2968,3004,3040,3076,3112,3148,3184,3220,3256,3292,3328,3364,3400,3436,3472,3508,3544,3580,3616,3652,3688,3724,3760,3796,3832,3868,3904,3940,3976,4012,4048,4084,4120,4156,4192,4228,4264,4300,4336,4372,4408,4444,4480,4516,4552,4588,4624,4660,4696,4732,4768,4804,4840,4876,4912,4948,4984,5020,5056,5092,5128,5164,5200,5236,5272,5308,5344,5380,5416,5452,5488,5524,5560,5596,5632,5668,5704,5740,5776,5812,5848,5884,5920,5956,5992,6028,6064,6100,6136,6172,6208,6244,6280,6316,6352,6388,6424,6460,6496,6532,6568,6604,6640,6676,6712,6748,6784,6820,6856,6892,6928,6964,7000,7036,7072,7108,7144,7180,7216,7252,7288,7324,7360,7396,7432,7468,7504,7540,7576,7612,7648,7684,7720,7756,7792,7828,7864,7900,7936,7972,8008,8044,8080,8116,8152,8188,8224,8260,8296,8332,8368,8404,8440,8476,8512,8548,8584,8620,8656,8692,8728,8764,8800,8836,8872,8908,8944,8980,9016,9052,9088,9124,9160,9196,9232,9268,9304,9340,9376,9412,9448,9484,9520,9556,9592,9628,9664,9700,9736,9772,9808,9844,9880,9916,9952,9988,

Program eka harida danne naha. Habai uba kiyapu answer eka thiyenawa
Puluwannam C++ walata convert karaganin
Dannathi deyak thiyenawanam ahapan
 

Thimali Black

Member
Jul 21, 2014
13
3
0
Colombo
විල්සන් මාමා;16918259 said:
Ane sorry machan mama C++ danne naha
PHP walin asawata podi try ekak dunna

බොහොම ස්තුතියි මිත්‍රයා. ඔයාගේ වෙලාව කැප කරලා උදව් කරට නැවතත් ස්තුතියි. මම මේක බලල,නොදන්නා දෙයක් තිබුනොත් අහන්නම්. ස්තුතියි නැවතත්. ලොකුම උදව්වක් කරේ. මම උදේ ඉදලා ලොකු අමාරුවක වැටිලා හිටියේ.
 

Thimali Black

Member
Jul 21, 2014
13
3
0
Colombo
මේ ප්‍රෝග්‍රෑම් එක හරි විල්සන් මාමා. මම රන් කරලා බැලුවා. බොහොම ස්තුතියි.
 
බොහොම ස්තුතියි මිත්‍රයා. ඔයාගේ වෙලාව කැප කරලා උදව් කරට නැවතත් ස්තුතියි. මම මේක බලල,නොදන්නා දෙයක් තිබුනොත් අහන්නම්. ස්තුතියි නැවතත්. ලොකුම උදව්වක් කරේ. මම උදේ ඉදලා ලොකු අමාරුවක වැටිලා හිටියේ.

මේ ප්‍රෝග්‍රෑම් එක හරි විල්සන් මාමා. මම රන් කරලා බැලුවා. බොහොම ස්තුතියි.
Ubata prayojanayak wunananam echcharai.
Jaya wewa !!!
 

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,961
    1
    9,771
    113
    Gampaha
    Java
    Code:
    public class number {
    
        public static void main(String[] args) {
            for (int i = 1; i < 10000; i++) {
                if (getSum(i) == 7 && getRemain(i) == 4) {
                    System.out.println(i);
                }
            }
    
        }
    
        private static int getSum(int number) {
            int remainder = 0, sum = 0;
            while (number != 0) {
                remainder = number % 10;
                number /= 10;
                sum += remainder;
            }
            if (sum / 10 != 0) {
                return getSum(sum);
            }
            return sum;
        }
    
        private static int getRemain(int number) {
            return number % 12;
        }
    }
    :D
     

    Molock

    Well-known member
  • Aug 9, 2012
    1,761
    236
    63
    Java
    Code:
    public class number {
    
        public static void main(String[] args) {
            for (int i = 1; i < 10000; i++) {
                if (getSum(i) == 7 && getRemain(i) == 4) {
                    System.out.println(i);
                }
            }
    
        }
    
        private static int getSum(int number) {
            int remainder = 0, sum = 0;
            while (number != 0) {
                remainder = number % 10;
                number /= 10;
                sum += remainder;
            }
            if (sum / 10 != 0) {
                return getSum(sum);
            }
            return sum;
        }
    
        private static int getRemain(int number) {
            return number % 12;
        }
    }
    :D
    in C++

    #include<iostream>

    using namespace std;

    int getSum(int num){
    int remainder, tot = 0;
    while (num != 0){
    remainder = num % 10;
    tot += remainder;
    num /= 10;
    }
    return tot;
    }

    int getRemainder(int num){
    return num % 12;
    }

    int main(){

    for (int i = 1; i < 10000; i++){
    if (getSum(i) == 7 && getRemainder(i) == 4){
    cout << i << endl;
    }
    }

    system("PAUSE");
    return 1;
    }