C+ ලැන්ග්වේජ් උදව්වක් ඕනි
යාළුවනේ, මට පොඩි උදව්වක් ඕනි වෙලා තියෙනවා. ඒ තමයි 1 ඉදලා 9999 ට එනකං තියෙන ඉලක්කම් වල එකතුව 7 වෙන සහ ඒවා 12 න් බෙදුවාම ඉතිරිය 4 වෙන නොම්බර.
මට ඕනි මේ වගේ දෙයක්.
උදාහරණයක් විදියට 9412 කියන ඉලක්කම ගන්නකො.
(1) මේකේ එකතුව එන්නේ 9+4+1+2=16=1+6=7
(2) මේක දැන් බෙදමු 12 න් 9412/12 = එතකොට ඉතිරිය එනවා 4 ක්.
ඉතිං අට ඕනි මේ වගේ එතකුව 7 එන සහ 12 න් බෙදුවාම 4ක් ඉතිරි වෙන අංක. 1 ඉදලා 9999 ය වෙනකන් තියෙන අංක වලින් තමයි මේක සිලෙක්ට් කරගන්න ඕනි. මේ වැඩේට පොඩි ප්රෝග්රෑම් එකක් හදලා දෙන්න පුලුවන්ද කවුරු හරි යාලුවෙක්ට. මේක ලොකු උදව්වක් මට.
බොහොම ස්තුතියි මගේ ත්රෙඩ් එක බැලුවට.
P.S- මට ඕනි දේ දැනගත්තා. උදව් කරපු විල්සන් මාමාටත්,අනික් අයටත් බොහොම ස්තුතියි.

Last edited: