C වැඩ්ඩෝ එන්නකෝ

rukshan0000

Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    C වැඩ්ඩෝ එන්නකෝ

    හා හපුරා කියලා බීසීඑස් ක්ලාස් ගිහින් සී කොඩ් ටිකක් ගහන්න ඉගෙන ගත්තා.අනේ ඉතින් පුදන කොටම කාපි යකා වගේ මේ විදිය වැරදි කියනවනේ
    දන්නන ඇත්තෝ හෙල්ප් එකක් දෙන්න වැඩිදුර ඉගෙන ගැනීම සඳහා(වැරැද්ද පෙන්නලා දෙන්න ප්ලීස්)

    Untitled.jpg
     
    MCGSLG

    Active member
  • Aug 22, 2011
    357
    134
    43
    aluth C compiler ekak use karapan codeblocks wage

    Turbo C ma ona nam stackoverflow eke mehema tibba...

    If you have problems like that, first of all your TC folder put in to the C:..drive. after completing installation open turbo c blue screen. there is a OPTIONS > Directories ..in that you can see for option to set up path..

    include directories..you can set path there now.. C:\TC\INCUDE
    libraries Directories..you can set path there...C:\TC\LIB
    if you want to store your output in BIN then you can set..C:\TC\BIN..otherwise you can set another path where you want to store your output..
    Finally you can give OK and finished processes.. It will now work properly
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131

    :yes: Code::Blocks hodai, C-Free kiyala ekakuth athi, man use karanne eeka
     
    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    aluth C compiler ekak use karapan codeblocks wage

    Turbo C ma ona nam stackoverflow eke mehema tibba...

    If you have problems like that, first of all your TC folder put in to the C:..drive. after completing installation open turbo c blue screen. there is a OPTIONS > Directories ..in that you can see for option to set up path..

    include directories..you can set path there now.. C:\TC\INCUDE
    libraries Directories..you can set path there...C:\TC\LIB
    if you want to store your output in BIN then you can set..C:\TC\BIN..otherwise you can set another path where you want to store your output..
    Finally you can give OK and finished processes.. It will now work properly

    මචං මම මුලින් ට්‍රයි කලේ කෝඩ්බ්ලෝක්ස්
    බට් ඒක හරි ගියේ නෑනේ
    දැන් තමයි ටර්බෝ සී දාගත්තේ
    එකත් අවුල්
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,547
    113
    Colombo
    ඇයි බන් ඔය හද්ද පරන කම්පයිලර් යූස් කරන්නෙ
    හොදම දේ තමයි ලිනක්ස් වල gcc එක යූස් කරන එක, කෙලින්ම මැසිමට දාන්න බැහැ වග් නම් වර්චුවල් මැශින් එකක් දාල හරි කරන්න
    වින්ඩෝස් වලට කලින් තිබුනා Bloodshed c++ ද මොකද්ද කියලා එකක් ඒක දැන් ඩිස්කන්ටිනියු කරලාද කොහෙද දැන් ඒ වගේම ටූල් එකක් තියනවා Orwell Dev-C++ කියලා ඒක යූස් කරලා නම් නැහැ ඒකත් හොදයි කියලා තමයි කියලා තියෙන්නෙ
    ප්‍රොඩක්ශන් ලෙවල් එකේ නම් වින්ඩෝස් වක C/C++ කරන්නෙ විශුවල් ස්ටුඩියෝ එකේම තමයි ඒත් ඉගනගන්න කරන නිසා මම නම් කියන්නෙ ලිනක්ස් වල gcc දාල gedit එකේ ටයිප් කරලා terminal එකෙන් compile/run කරන්න කියලා
     
    Last edited:

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    Untitdddled.jpg

    උඹ දෙයියෙක් නෙමේ දේවාලයක්

    code block tikak awul giya bn
    compiler case lu

    Compiler එක මුලින් හරියට දාගන්න ඕන Code::Blocks වල. එහෙම නැතිනම් compiler එකත් දාපු setup එකකුත් තියෙනවා ඔය Code::Blocks site එකේ. ඒත් ඉතින් ඔය වගේ ප්‍රශ්න ආවාම Google දෙයියන්ගෙන් අහල forum වල හොයලා(ඔය stackOverflow වගේ) ඒ ඒ ප්‍රශ්න වලට උත්තර හොයාගන්න try කරන්න :)
     
    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,556
    1
    3,576
    113
    Earth
    හා හපුරා කියලා බීසීඑස් ක්ලාස් ගිහින් සී කොඩ් ටිකක් ගහන්න ඉගෙන ගත්තා.අනේ ඉතින් පුදන කොටම කාපි යකා වගේ මේ විදිය වැරදි කියනවනේ
    දන්නන ඇත්තෝ හෙල්ප් එකක් දෙන්න වැඩිදුර ඉගෙන ගැනීම සඳහා(වැරැද්ද පෙන්නලා දෙන්න ප්ලීස්)

    Untitled.jpg

    ඔකේ , INT එක void කරල return 0 එක අයින් කරපං.
     
    Last edited: