අනිවා Visual Studio තමයි, ඉගන ගන්න නම් Express එක Download කරගත්තනම් හොදටම ඇති, ,
C++ ඉගන ගන්න නම් bloodshed dev c++ එකත් හොදයි, ,, Windows Development වලට නම් Visual Studio තමයි හොද,
ඒත් මචො, ඉගන ගන්න ඕන කියල හිතෙන හිතෙන එක ඉගන ගන්න එපා. ඉස්සරහට යන්න ජොබ් එකක් target කරල කරන්න,
මමත් ඉගන ගන්න කාලෙ හැම රෙද්දම ඉගන ගත්තා, වියදම් කරම Exam කලා, ඒත් දැන් පාවිච්චි කරන්නෙ languages 2 k3 k විතරයි, , ඉස්සර හොදම උනක් තිබ්බෙ Java ඉගන ගන්න,, ඒත් දැන් ඉදලා හිටලා හරි Java පාවිච්චි කරන්නෙ Android වල Developing කරන්න විතරයි. ..
(ඉගන ගන්න කිසිදෙයක් වැඩි වෙන්නෙ නම් නැ,, එත් කාලය අපතෙ යවන්න එපා,, )
ඔයා C# විතරක් ඉගන ගත්තොත් ඒ පැත්තෙන් යන job එකක් හම්බ උනොත් වෙන මොනාවත් ඉගන ගන්න ඕන නැ,. ,,,
ඒත් සමහරවිට C# වලින් කරන්න බැරිදේවල් තියෙනවා, Customer මොනා ඉල්ලයිද දන්නෙ නැනෙ. .
උදා.. සමහර විට C++ වලින් DLL එකක් හදලා C# එක්ක දාන්න වෙනවා, අනිවා C++ ඉගන ගන්න වෙනවා ටිකක් හරි ,,,
සමහර විට ඔයාට Sensors පාවිවිච්චි කරන්න වෙනවා, ඒ වෙලාවට සමහර විට Drivers ලියන්න වෙනවා, එකත් C# වල කරන එක තේරුමක් නැ,, C++, assembly හරි Delphi වගේ එකකට යන්න වෙනවා. .
(Assembly ඉගන ගන්න තියෙනවා නම් පට්ට, ඒක නම් ඉගන ගත්තට කවදාවත් අපතෙ යන්නෙ නැ,, assembly ඉගන ගත්තා කියන්නෙ ඌ අලුත් මිනිහෙක්, වෙන කිසිම එකක් ගේමක් නැ..)
තව සමහර තැන් වලදි අපිට අලුත්ම Devices හදන්න වෙනවා customer requirements වල හැටියට, ඒවෙලාවට Arduino හරි microcontrollers හරි පාවිච්චි කරන්න C / Micro C/ Objective C වගේ ඒවා උනත් දැනගන්න වෙනවා. ..
තව කොහෙන් හරි ගිහින් Web Service එකක් එහෙම ඕන උනොත් Php, Asp, ත් ඕන වෙයි,
Browser එකේ ඉදන් වැඩ කරන්න Applet එකක් එහෙම ඕන උනොත් ඉතින් Java පිහිට තමයි, ,,
ඔයා යන පාරෙ හැටියට මොකක් හොදයි ද, මොකක් ඕන වෙයිද කියලා කියන්න බැ සහෝ,, සමහර විට ඔයාට අවුරුදු 30 ක් විතර වෙනකොට හැම Language එකම පාවිච්චි කරලා තියෙයි, ,,,