
Visual Studio Express version එක Free එක ගන්න.
http://www.visualstudio.com/en-us/products/visual-studio-express-vs.aspx
meka turbo c++ walata hondayida?(borland)
Turbo C++ කියන්නේ පරණ එකක් නේ ඒකේ use වෙන්නේ C++ 99 version එක
නමුත් Visual C++ එකේ තියෙන්නේ අලුත් C++ version එකක් (C++11 කියලා)

kokatath balamu. 
hmm. mama purudu borland kattiyage languages walata. anika visual languages walata mama ecchara kemathi ne. ekayi.kokatath balamu.
![]()
දෙකම එකයි. C++ language එකේ versions 2 ක් තියෙනවා
ISO/ANSI C++ , Visual C++
Visual Studio එක මේ versions දෙකටම support කරනවා නමුත් අනෙක් Compilers නම් support කරන්නේ ISO/ANSI C++ එකට විතරයි.

thanks. never knewoh dan thamayi therune. e kiyanne visual studio eke standard C++ compile karanna puluwan neda? matath ona ansi thamayi.thanks. never knew
ඔව් New Projects ගිහින්
Visual C++ select කරලා
Win32 Console Application දෙන්න Standard C++ සදහා
Win32 Project දුන්නොත් Win32 Functions use කරන්න පුලුවන් (Windows GUI Application හදන්න මේක හොදයි)
Visual C++ වලට නම් CLR Console Application එක select කරන්න මොකද
.NET language run වෙන්නේ CLR එක මතයි එතකොට CLR C++ කියන්නේ Microsoft ලාගේ implementation එකක්. නමුත් standard c++ එක run වෙන්නේ කෙලින්ම native විදියට.
![]()


Going to try tonight. Thank you again. Aye mokawath thibunoth ahannam
