C# Crystal Report Help

ASR

Active member
  • Feb 21, 2007
    739
    237
    43
    මම C# වලින් වින්ඩෝස් ඇප්ලිකේෂන් එකක් හැදුවා. ඒකේ SQL ඩේටා බේස් එකකට සිංහල යුනිකෝඩ් වලින් වචන සේව් කරල තියෙන්නේ. ඒව ඩේටා බේස් එකේදි හොදට පෙන්නනවා. ඒ වුනාට Crystal Report වලින් රිපෝර්ට් එකක් ජෙනරේට් කරපුවාම අකුරු වෙනස් වෙනවා. මේකට තියෙන විසදුම මොකද්ද? නොදන්න කට්ටිය බම්බ් එකක්වත්ද දාගෙන යන්න. ‍මේ වැඩේ හෙටට කලින් ඉවරයක් කරන්න ඕන. නැත්තම් රස්සාවෙන් දොට්ට වැටෙන සයිස් එකක් තියෙන්නෙ. :baffled:

    gvrUQsp.jpg
     
    Last edited:

    ASR

    Active member
  • Feb 21, 2007
    739
    237
    43
    Visual Studio 2010
    Crystal Report Version එක කොහොමද බලාගන්නේ. මට මතක විදියට 13 වගේ.
     
    ASR

    Active member
  • Feb 21, 2007
    739
    237
    43
    කඩ්ඩ බැරි එකා;19723587 said:
    character encoding utf-8 වෙන්න ඕන.

    sql ඩේටා බේස් එකේ නම් හරියට පෙන්නනවා. ඒකේ ඒක සෙට් කරල තියෙන්නෙ. ඒත් Crystal Report වල කොතනද character encoding utf-8 වෙනස් කරන්න තියෙන්නෙ?
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    sql ඩේටා බේස් එකේ නම් හරියට පෙන්නනවා. ඒකේ ඒක සෙට් කරල තියෙන්නෙ. ඒත් Crystal Report වල කොතනද character encoding utf-8 වෙනස් කරන්න තියෙන්නෙ?

    මචෝ ඇත්තම කියනවනම් මම දන්නේ open source web dev විතරයි. ඒ ටෙක් නොලජි වලදි කරන්නෙ එහෙමයි. අපි db එකකට ඩේට දානකොට වගේම db එකෙන් ඩේට අරන් ඩිස්ප්ලේ කරනකොටත් character encoding හරියට තියෙන්න ඕන. නැත්නම් මළ විකාර තමයි පෙන්නේ. සෝ.. එන ඩේට රිසල්ට් සෙට් එකේ කැරැක්ටර් එන්කෝඩින් එක utf-8 වදියට සෙට් කරන්න ක්‍ර‍මයක් අනිවා ඇති බන් ms software solutions පට්ට userfriendly නබෙන්. :D:yes:
     
    ASR

    Active member
  • Feb 21, 2007
    739
    237
    43
    කඩ්ඩ බැරි එකා;19723649 said:

    උත්සහයට ස්තූතිය මචන්. කිරියේ මේ ගැන දන්න කෙනෙක් නැති වෙන්න බෑ.
    මට පේන විදිහට අවුල තියෙන්නේ Crystal Report වල වගේ. ඒකේ මොනව හරි හදන්න ඇති. මේ ගැන දන්න කෙනෙක් කියල දෙනව නම් ගොඩාක් ස්තූතියි.
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    උත්සහයට ස්තූතිය මචන්. කිරියේ මේ ගැන දන්න කෙනෙක් නැති වෙන්න බෑ.
    මට පේන විදිහට අවුල තියෙන්නේ Crystal Report වල වගේ. ඒකේ මොනව හරි හදන්න ඇති. මේ ගැන දන්න කෙනෙක් කියල දෙනව නම් ගොඩාක් ස්තූතියි.

    මචං stackoverflow එකේ අහන්න. විනාඩි කීපයක් ඇතුලත ගොඩ දාගන්න පුලුවන් වෙයි. ඒකේ ඉන්නව පට්ට වැඩ්ඩො :D:yes::yes:
     
    ASR

    Active member
  • Feb 21, 2007
    739
    237
    43
    කඩ්ඩ බැරි එකා;19723744 said:
    මචං stackoverflow එකේ අහන්න. විනාඩි කීපයක් ඇතුලත ගොඩ දාගන්න පුලුවන් වෙයි. ඒකේ ඉන්නව පට්ට වැඩ්ඩො :D:yes::yes:

    සිංහල වලට විතරක් තියෙන ප්‍රශ්නයක් හින්ද ‍මේකේ ඇහුවොත් හොදයි කියල හිතුන. ඔව්වගේ ඉන්න එව්වො සිංහල දැකලවත් තියෙනවද දන්නේ නෑ.
     
    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽
    sql ඩේටා බේස් එකේ නම් හරියට පෙන්නනවා. ඒකේ ඒක සෙට් කරල තියෙන්නෙ. ඒත් Crystal Report වල කොතනද character encoding utf-8 වෙනස් කරන්න තියෙන්නෙ?

    aspx page eke udin meka danna

    Code:
    <%@ Page RequestEncoding="utf-8" ResponseEncoding="utf-8" %>
     
    ASR

    Active member
  • Feb 21, 2007
    739
    237
    43
    aspx page eke udin meka danna

    Code:
    <%@ Page RequestEncoding="utf-8" ResponseEncoding="utf-8" %>

    asp ගැනද මේ කියන්නේ? C# වල aspx කියල පේජ් එකක් පේන්න නෑ නේ.
     
    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    මචෝ හරියටම පෙන විදිය ස්ක්‍රීන් ෂොට් එකක් දාන්න

    ඔය සීන් නිසා මන් කිරිස්ටල් රිපෝර්ට් යුස් කරන් නෑ rdlc රිපෝර්ට් ට්‍රයි කරලා බලන්න
     
    Last edited: