oyage app eka desktop da?
balanna machine eke sinhala wada da kiyala
ඩෙක්ස් ටොප් ඇප්ලිකේෂන් අකක් මචන්. සිංහල යුනිකෝඩ් හොදට වැඩ කරනව. වෙන ඇප්ලිකේෂන් වල. ක්‍රිස්ටල් රිපෝට් වල විතරයි ප්‍රශ්නේ එන්නේ.
oyage app eka desktop da?
balanna machine eke sinhala wada da kiyala
මචෝ හරියටම පෙන විදිය ස්ක්‍රීන් ෂොට් එකක් දාන්න
ඔය සීන් නිසා මන් කිරිස්ටල් රිපෝර්ට් යුස් කරන් නෑ rdlc රිපෝර්ට් ට්‍රයි කරලා බලන්න
හෙට දිහාටවත් rdlc රිපෝර්ට් දාල ට්‍රයිකරල බලනව.
ඔන්න දැම්ම මචන් ස්ක්‍රීන් ශොට් එකක්. අළුතෙන් වෙනස් කරන්න වෙලාවක් නෑ මචන්.හෙට දිහාටවත් rdlc රිපෝර්ට් දාල ට්‍රයිකරල බලනව.
![]()
කඩ්ඩ බැරි එකා;19724327 said:ඕක unicode අවුලක් නෙමේ. font අවුලක් තියෙන්නේ. sinhala unicode font එකක් සිලෙක්ට් කර ල දෙන්න රෙන්ඩ කරන්න.
iskoola potha ෆොන්ට් එක දීල තියෙන්නෙ.